HNB ATM කෙරුවාව @@@@

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බලාගෙන ගියාම උබත් හිගන්නෙක් නේ. අයි යකෝ රුපියල් 2 ට ඔච්චර නහින්නේ. යකෝ රුපියල් දෙකෙන් දැන් බිඩියක්වත් බොන්න බැහැ

    Demawpiyange salli Horakam karala bidi bona parayekda tho:angry:
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Oya rs 2 ati wadak naha bn... Apita paypal money send karradi fee akak kapena hatiyata..

    $3-$5 = 625 kapena hatiyata...:( oya Rs deka mokakda kiyala hitenawa bn :rolleyes:

    mama nam oya receipts gannaha bn,
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    oya hnb eke kalekata kalin counter eken salli gattahamath gaanak kapa gatta mathakai ai kiyala ahuwahama kiwwe counters walata ena kattiya atm ekata huru karanna kiyala yakage bank ekak ne ban :shocked::shocked: api nam sampath bank thama salary yanne eketh 5 rps kapanawa 3 times wada salli gattoth e month ekata no interest :(:(
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    බලාගෙන ගියාම උබත් හිගන්නෙක් නේ. අයි යකෝ රුපියල් 2 ට ඔච්චර නහින්නේ. යකෝ රුපියල් දෙකෙන් දැන් බිඩියක්වත් බොන්න බැහැ

    මචන් උබට රු 2 වැඩක් නැති උනාට මට වැඩක් තියනවා...අනික උබ හිතනවා ඇති මේ වගේ ටොකක් දුන්නාම උබ හෙන පොර කියලා...:lol::lol::lol::lol: අනේ බන්......පව් බන් උබ
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    HNB maha jara bank ekak okunta hondama banker sammanaya deela thiyenne jarawata. Nedakin ballo seyaln kapanne na resipt eka gattot 5 rs kapnawa nathnama free
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ooka mokakda ban..mama eka dwasak hadissiyata hnb atm ekakin mage sampath card eka daala 500k gaththa...mun eekata 200k kapuwane...kalin thibbe 15...dan serama wenas karala...:dull: display eke msg eka watenna athi..eetha hadissi welawata oowa balenne naane ban...:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    People's Leasing එකේ රු.3යි...... පීපල්ස් බෑංක් එකේ 5යි..... ගොඩක් බෑංක් වල 5යි.... එතකොට HNB හිගන්නෝ තමා බලන් යනකොට......