HNB Refund ගත්තු එකෙක් වරෙන්..
paypal හරි මොකක් හරි කමක් නැ ලගදි රිෆන්ඩ් ගත්තු උන් ඉන්නවද? මම කරපු ට්රාන්සැක්ශන් එකක් ආයේ රිවර්ස් කලා HNB card එකට. බැන්කුවෙන් තාම අකවුන්ට් එකට දාලා නැ බන්.. කොමර්ශල් බැන්කුවෙන් නම් දවස් 4යි යන්නේ. මේක දැන් මාසයක් විතර..