HNB Refund ගත්තු එකෙක් වරෙන්..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    HNB Refund ගත්තු එකෙක් වරෙන්..

    paypal හරි මොකක් හරි කමක් නැ ලගදි රිෆන්ඩ් ගත්තු උන් ඉන්නවද? මම කරපු ට්‍රාන්සැක්ශන් එකක් ආයේ රිවර්ස් කලා HNB card එකට. බැන්කුවෙන් තාම අකවුන්ට් එකට දාලා නැ බන්.. කොමර්ශල් බැන්කුවෙන් නම් දවස් 4යි යන්නේ. මේක දැන් මාසයක් විතර..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Customer care amathala balapan......
    ඇමතුවා බන්.. අමතන එක හොදම එකෙන් ඇමතුවා.. මුලින්ම කියාපි දින 7න් දානවා කියලා. ඊට පස්සේ දින 14න් කියපි. තාමත් නැ බන්.. රිපොට් එක ඇවිත් තියෙන්නේ.. මුන් ක්‍රෙඩිට් කරන්නේ නැ.