hobbit WTF

malith86

Member
Oct 4, 2012
176
7
0
Hobbits එකේ time එක තියෙන්නේ lord of the rings එකට කලින්. එතකොට bilbo එහෙම තරුණයි.

ithin ban mu ahanne Hobit eke maruna un LOTR eke inne kohomada kiyalane
Hobit kalin una dewal nam LOTR ekedi maruna un enna widiyak nahane.:lol::lol::lol:

spoil nokara uththara deepalla apith thawama oka baluwe naha
:P
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මුන්ට පිස්සුද මන්ද ඉස්සෙල්ල හදන්ඩ ඕනෙ එක පස්සෙ හදල පස්සෙ හදන්ඩ ඕනෙ එක ඉස්සෙල්ල හදල.... :angry:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Hobbits එකේ time එක තියෙන්නේ lord of the rings එකට කලින්. එතකොට bilbo එහෙම තරුණයි.

    ඉස්සෙල්ලාම Sauron ring එක හැදුවා. ඒ ring එක නැතිවුණා. ඒ නැතිවුණ එක Gollum හොයාගත්තා. Hobbit එකේදී Gollum ගෙන් එක Bilbo Baggins අයිති කරගත්තා.

    LOTR එකෙන් තමයි ඔය ring එක විනාශ කරන්න යන්නේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩේ මොකද්ද බන් වෙන්නේ The.Hobbit.The.Battle.Of.Five.Armies එකේ
    අඩෝ මැරිච්ච උන් කොහොමද lord of the rings එකේ එන්නේ..
    :angry::angry:

    ඒ වගේම තම caption america එකේ caption ගේ යාලුවා train එකෙන් වැටෙන්නේ professor අල්ල ගන්නකොට උට කොහොමද professor ඇවිත් අතක් සෙට් කරන්නේ,

    මේවා බලනකොට අපිටයි බන් එපා වෙන්නේ
    :angry::angry:

    ඕකෙන් බල්ලා දාපන් කවුද මැරන කෙනා කියලා
    http://www.imdb.com/title/tt2310332/
    :P :P

    Bucky Barnes / Winter Soldier හැදෙන හැටි නම් Captain America: The Winter Soldier තියෙනවා බන්

    යුද්දේ ඉවර වෙලා ශිල්ඩ් එක පිහිටුවට පස්සේ ජමන් Scientific අය ගේනවා...එකේදී තමා ඔය professor අතක් සෙට් කරන්නේ...

    Captain America: The Winter Soldier අන්තිමට Black Widow :love: ගෙනෙත් දෙනවා Captainට ඔය ෆයිල් එක :)
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Hobbit triology ekama hena gobbay ban.

    1st eka nikan journey ekak paya thunaka film ekaka pennananawa. godak scenes gobbay oneth na.

    2nd eke desolation of smaug kiwwata uwa maranneth na. boru haallak eketh

    3rd eke gobba waliyak anthimata waliye iwara wela wenne mokadda kiyala kiyanneth na.

    lotr wage newe CGI okkoma meke. natural na lotr wage
    ring eka haduna hati kiyanneth na

    aparade data
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මුන්ට පිස්සුද මන්ද ඉස්සෙල්ල හදන්ඩ ඕනෙ එක පස්සෙ හදල පස්සෙ හදන්ඩ ඕනෙ එක ඉස්සෙල්ල හදල.... :angry:
    ekeeth podi lal ekak thiyannwa oyi:angry::angry::angry::angry:
    mama kianne anthimata apu hobbit eka, kisima therumak nehe, anith hobbit tika nam okay :)
    anthima eka baluwe na oyi:baffled:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩේ මොකද්ද බන් වෙන්නේ The.Hobbit.The.Battle.Of.Five.Armies එකේ
    අඩෝ මැරිච්ච උන් කොහොමද lord of the rings එකේ එන්නේ..
    :angry::angry:

    ඒ වගේම තම caption america එකේ caption ගේ යාලුවා train එකෙන් වැටෙන්නේ professor අල්ල ගන්නකොට උට කොහොමද professor ඇවිත් අතක් සෙට් කරන්නේ,

    මේවා බලනකොට අපිටයි බන් එපා වෙන්නේ
    :angry::angry:

    Facepalm
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    Your questions is vague.
    Hobbit is a prequel to LOR if you have not noticed that. Otherwise please tell me who died in the hobbit, appears back in LOR. And there may be some mishaps here and there as hobbit does not follow the exact story line of the books (and neither it should). but altogether I did not find any issue.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,005
    22,411
    113
    machan DVDRIP da quality eka hoda BR RIP da? mama nam danne na..danna kenek kiyanna...??

    BR Rip බන්. :yes: ඒකෙත් 720p 1080p කියලා දෙකක් තියෙනවා. මටනම් 720p උපරිමයි. උබට තියෙන්නෙ තඩි මොනිටර් එකක්නම් 1080p තමා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,005
    22,411
    113
    Br Rip බලන්න පුරුදු වෙයන් බන්. අඩු කොලිටි ඒවා බලලා ෆිල්ම් එකේ feeling එක ගන්න බෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    BrRip should be better than a DvdRip. but depends of the rip. look for the video resolution and decide.

    Br Rip බලන්න පුරුදු වෙයන් බන්. අඩු කොලිටි ඒවා බලලා ෆිල්ම් එකේ feeling එක ගන්න බෑ.

    BR Rip බන්. :yes: ඒකෙත් 720p 1080p කියලා දෙකක් තියෙනවා. මටනම් 720p උපරිමයි. උබට තියෙන්නෙ තඩි මොනිටර් එකක්නම් 1080p තමා.

    Thanks machanla :)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Hobbit triology ekama hena gobbay ban.

    1st eka nikan journey ekak paya thunaka film ekaka pennananawa. godak scenes gobbay oneth na.

    2nd eke desolation of smaug kiwwata uwa maranneth na. boru haallak eketh

    3rd eke gobba waliyak anthimata waliye iwara wela wenne mokadda kiyala kiyanneth na.

    lotr wage newe CGI okkoma meke. natural na lotr wage
    ring eka haduna hati kiyanneth na

    aparade data

    Ring eka haduna hati tinawa.
    Middle-earth: Shadow of Mordor

    Game eke aka gahapan :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    Hobbit triology ekama hena gobbay ban.

    1st eka nikan journey ekak paya thunaka film ekaka pennananawa. godak scenes gobbay oneth na.

    2nd eke desolation of smaug kiwwata uwa maranneth na. boru haallak eketh

    3rd eke gobba waliyak anthimata waliye iwara wela wenne mokadda kiyala kiyanneth na.

    lotr wage newe CGI okkoma meke. natural na lotr wage
    ring eka haduna hati kiyanneth na

    aparade data

    Hobbit is not directly about war. it sets the ground for the war which happened in LOR. so it mainly focuses on the story. Actually the film has more action than the story. some added storylines just to add some action.

    How the ring was made is explained in LOR. it happened before hobbit era. so no point repeating what was told in LOR again in Hobbit.