HONDA CIVIC අලුත් බඩු

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    me tiyanne mage lankawe nam neme italy
    scaled.php
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බන්ටු;13223719 said:
    මම civic එකයි city එකයි දෙකම පාවිච්චි කරලා තියනවා මචෝ. පට්ටම car 1. ලංකාවෙ ඉන්න කොල්ලෙක්ටනම් honda තමයි :love:
    :yes::yes::yes::yes:
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    මමත් කෙමතිම වාහනයක් තමා
    sunny ,corolla, lancer එකත් එක්ක බලද්දී හොඳම වාහනයක්..
    35 ඉදල ගන්න පුළුවන් ලංකාවේ ..
    මේකේ පිටිපස්සේ hump එකක් නෙති හින්ද ඉඩ පහසුකම් වේදියි
    2012 ඉදල මේ මොඩෙල් එක වෙනස් වුනා ..

    Civic11.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    honda civic FD3 - 1300 cc
    honda civic FD2R - 2000cc

    Srilanka Market Price ekai
    Petrel karana vidiyai poddak danna kenek kiyanna puluvan da??