Honda Civic Hybrid හොදද?

ayeshde

Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    It works with electric motor + Gasoline engine. If the hybrid battery is good and the electric motor is assisting, the performance is equivalent to that of a 1.5-1.6cc vehicle. Most of the people who complain are using vehicles with a weak of fully drained hybrid battery where the electric motor does not kick in as often.

    Don't expect Aqual level fuel savings from this car though. It would do around 12kmpl city ( even 10 on heavy stop and go traffic), 13-14kmpl moderate traffic and 17-20kmpl long distance, 24kmpl highway.

    If you are running city miles and short distances, get the FD4 (or FD1 if you like the 1.8cc performance) .
    If you are running long distance or a lot of miles per month, get the FD3 but only after checking the hybrid battery condition.

    Thanks for the explanation
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    එක එක හුයන්න ලා කියන කථා අහන්න එපා නෙට් එකේ රීවීව් කියවපන් ..ලංකාවේ ගොතයෝ කියන විදිහට වාහන ගන්න ගියොත් ටොයෝටා තමා පදින්න වෙන්නේ..රෙද්ද

    Sirawata.. subaru ehema ganna epa ma ne kiyanbe
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තමුන්ට සල්ලි තියනවනම් වාහන ගන්නේ ප්රෝෆිට් කරන බිස්නස් එකකට නෙමේ නම් හදිස්සියක් උනොත් පාඩුවට හරි දෙන්න fit එකක් තියනවනම් Indian අටමගල සහ චීන පටස් නැතුව ඕන වාහනයක් ප්‍රශ්නයක් වෙන්නේ නැ මොකද ජපන් සහ යුරෝප් වාහන සේරම එලියට දාන්නේ තියන ඔකොම අර ටෙස්ට් මේ ටෙස්ට් ඔකොම කරලා...අද්දැකීමෙන් කියන්නේ මම ගත්ත පලවෙනි වහනෙම GDI එන්ගජින් එකක් එක එක හුයන්නල කථා කියුවා මම පඩේකටවත් ගණන් ගත්තේ නැ ..පස්සේ ගත්ත ගානට 50000 අඩුවෙන් වික්කා පාඩු නැ අවුරුද්දක් පැද්දනේ දැන් තියෙන්නේ lancer EX එකක් එක ගන්න කොටත් අරවගේම කථා කිවුවා තාත්තා පවා එපා කියුවා ගන්න කෑලී ගණන් කියුවා මට ඒවා අදාල නැ තවම අතල් එකේ පදීනවා මෙලෝ හෙනයක් නැ..වාහන ගන්නවානම් ආතල් එකේ පදින්න ගනින් profit තියලා බිස්නස් කරන්න හිතාගන වාහන ගන්නවනම් සේල් එකක් දාගනින් ...
     
    • Like
    Reactions: SaLiTHaS77

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371

    Aka hari..ganna aka thamanta hodanam ganin ..hithanna epa :)mokada salli thamangene
     
    SaLiTHaS77

    Well-known member
  • තමුන්ට සල්ලි තියනවනම් වාහන ගන්නේ ප්රෝෆිට් කරන බිස්නස් එකකට නෙමේ නම් හදිස්සියක් උනොත් පාඩුවට හරි දෙන්න fit එකක් තියනවනම් Indian අටමගල සහ චීන පටස් නැතුව ඕන වාහනයක් ප්‍රශ්නයක් වෙන්නේ නැ මොකද ජපන් සහ යුරෝප් වාහන සේරම එලියට දාන්නේ තියන ඔකොම අර ටෙස්ට් මේ ටෙස්ට් ඔකොම කරලා...අද්දැකීමෙන් කියන්නේ මම ගත්ත පලවෙනි වහනෙම GDI එන්ගජින් එකක් එක එක හුයන්නල කථා කියුවා මම පඩේකටවත් ගණන් ගත්තේ නැ ..පස්සේ ගත්ත ගානට 50000 අඩුවෙන් වික්කා පාඩු නැ අවුරුද්දක් පැද්දනේ දැන් තියෙන්නේ lancer EX එකක් එක ගන්න කොටත් අරවගේම කථා කිවුවා තාත්තා පවා එපා කියුවා ගන්න කෑලී ගණන් කියුවා මට ඒවා අදාල නැ තවම අතල් එකේ පදීනවා මෙලෝ හෙනයක් නැ..වාහන ගන්නවානම් ආතල් එකේ පදින්න ගනින් profit තියලා බිස්නස් කරන්න හිතාගන වාහන ගන්නවනම් සේල් එකක් දාගනින් ...

    :yes::yes:
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    වාහනේ ගොඩක් හොදයි නමුත් තෙල් නම් කොහෙත්ම කරන්නේ නැහැ. battery එක හොදට service කරලා හරියට නඩත්තු කරන්න පුලුවන්නම් වරදක් නැහැ . market price 3.2m 2013 , 2011 එකක් නම් 2.8M ඊට වැඩ ගෙවන්න එපා.

    2013 වෙනකල් FD3 ආවේ නෑ මචන් (2nd Generation Civic Hybrid/ 8th Gen Honda Civic design ) . ඕක 2011 වෙනකල් විතරයි ආවේ. 2011ට පස්සේ Japan Civic Hybrid එක discontinue kara. ඊට පස්සේ 3rd gen Civic Hybrid එක ආවේ US /Europe වල විතරයි.
    දැනට ලංකාවේ තියෙන most recent Civic Hybrid එක 2011. ඒකක් මේ දවස් වල Ikman.lk එකේ. 3.6m - 4m වගේ යන්නේ. 2.8m වගේ ගානකට 2008 එකක් (pre-facelift model - round trail lights තියෙන මොඩෙල් එක) වත් පුළුවන් වෙයිද දන්නේ නෑ.
     
    Last edited:

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    It works with electric motor + Gasoline engine. If the hybrid battery is good and the electric motor is assisting, the performance is equivalent to that of a 1.5-1.6cc vehicle. Most of the people who complain are using vehicles with a weak of fully drained hybrid battery where the electric motor does not kick in as often.

    Don't expect Aqual level fuel savings from this car though. It would do around 12kmpl city ( even 10 on heavy stop and go traffic), 13-14kmpl moderate traffic and 17-20kmpl long distance, 24kmpl highway.

    If you are running city miles and short distances, get the FD4 (or FD1 if you like the 1.8cc performance) .
    If you are running long distance or a lot of miles per month, get the FD3 but only after checking the hybrid battery condition.

    This is true.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    True