SIZE=5]![]()
Honda fit GP5 එකෙ සෙටප් එක ගලවන ස්ටෙප්ස් ටික දන්නා කෙනෙක් ඉන්නවද? සෙටප් එකේ සිරියල් නොම්බරෙ බලා ගන්න ඔනා, ග්ලවු බොක්ස් එකයි සිගරට් ලයිටර් පැනල් එකයි ගල්වන්න පුලුවන් අනිත් ඒවා කරන විදිය තේරෙන්නේ නැ.[/SIZE]
![]()
Honda fit GP5 එකෙ සෙටප් එක ගලවන ස්ටෙප්ස් ටික දන්නා කෙනෙක් ඉන්නවද? සෙටප් එකේ සිරියල් නොම්බරෙ බලා ගන්න ඔනා, ග්ලවු බොක්ස් එකයි සිගරට් ලයිටර් පැනල් එකයි ගල්වන්න පුලුවන් අනිත් ඒවා කරන විදිය තේරෙන්නේ නැ
මේවයේ කොහෙද බන් මැනුවල්? තියෙන මනුවල් එකත් ජපන් වලින් තියෙන්නේ
මෙලෝ මල දානයක් තේරෙන්නෙ නෑ
Fit eke export model ekak nadda bn? JDM witharak wenna bane! USA UK walatath yawanawa neda? Eng workshop manual aniwa thynna one





Unge Jazz eke manual eka dennada? UK US model eka. Poddak wenas. Eke thiyenawada danne na.
workshop manual eka nam dipan, owners manual eka mage gawa tiyenawa eke naha.
