Honda Hybrid වාහන කියන තරම් අවුල්ද?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,368
    6,473
    113
    එහෙමද :(


    ඔකට අහු වෙන්න එපා. ඔක ආවේ 36ට 2012 දී. අන්තිමට ගත්තු උන්ට 25ට වත් දීගන්න. මිනිස්සු ගන්නෙ නැති උනා. හ්‍යිබ්‍රිඩ් ටෙක්නොලජී එක පට්ට පරනයි ඔවගේ. බලන්න ඔය සෙල් ට්‍යිප් එක සෙල් ගහලා බැට්‍රි පැක් එක හදන්නවත්. සෙල් නෑ ගන්න.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලක්ෂ 50 කට වගේ වාහනයක් ගන්න ඕනෙ. හිතගන්න බෑ මොකද්ද ගන්න ඕනෙ කියලා. ගොඩක් කට්ටිය කියනවා Honda වල ඩුවල් ක්ලච් සීන්, බැටරි සීන් අනම් මනම් ලෙඩ ගොඩයි කියල. ඇත්තටම එහෙම කේස් තියෙනවද හොන්ඩා වල? ඊට වැඩිය Toyota එකකට යන එක හොදයිද එහෙම නැත්තන් ඒක අරකට වඩා ලෙඩ ගොඩක්ද? මට හයිබ්‍රිඩ් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. හොදට තෙල් කරන maintenance cost අඩු වාහනයක් බලලා ගන්න ඕනෙ

    mcn lease ekak daala nam ganne mata kynna bn mama wade krla dennam bn PM ekak danna mata
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔකට අහු වෙන්න එපා. ඔක ආවේ 36ට 2012 දී. අන්තිමට ගත්තු උන්ට 25ට වත් දීගන්න. මිනිස්සු ගන්නෙ නැති උනා. හ්‍යිබ්‍රිඩ් ටෙක්නොලජී එක පට්ට පරනයි ඔවගේ. බලන්න ඔය සෙල් ට්‍යිප් එක සෙල් ගහලා බැට්‍රි පැක් එක හදන්නවත්. සෙල් නෑ ගන්න.

    CRZ fail kiyanne kauda?
    Sirawatama crz eka oya kiyana tharam aulda?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,368
    6,473
    113
    CRZ fail kiyanne kauda?


    හොන්ඩා එකෙන් බන් කියන්නෙ. ඔක ඩිස්කන්ටියු කරලා තියෙන්නෙ. හ්‍යිබ්‍රිඩ් ෆෙලියර් හින්දා.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොන්ඩා වල බැටරි ලෙඩ ඇහෙන්නෙ නෑනෙ වැඩිය ටොයෝට වලනෙ ඒ ෆුල් ටයිම් බැටරි වලින් දුවන හින්ද
     
    • Like
    Reactions: sthiwanka

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    හොන්ඩා වල බැටරි ලෙඩ ඇහෙන්නෙ නෑනෙ වැඩිය ටොයෝට වලනෙ ඒ ෆුල් ටයිම් බැටරි වලින් දුවන හින්ද
    මගෙ යාලුවෙක් කිව්වා හොන්ඩා වල බැටරි කේස් එකක් ාඅවොත් පෙට්‍රල් වලින් දුවන්න බෑලු වාහනේ හිටිනවලු. ඒත් ටොයෝටා වල එහෙම නෑලු
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මගෙ යාලුවෙක් කිව්වා හොන්ඩා වල බැටරි කේස් එකක් ාඅවොත් පෙට්‍රල් වලින් දුවන්න බෑලු වාහනේ හිටිනවලු. ඒත් ටොයෝටා වල එහෙම නෑලු

    eke anith paththa wenne. IMA system eka ena Honda wahana batterya dead unath drive karanna puluwan. Toyota be.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මගෙ යාලුවෙක් කිව්වා හොන්ඩා වල බැටරි කේස් එකක් ාඅවොත් පෙට්‍රල් වලින් දුවන්න බෑලු වාහනේ හිටිනවලු. ඒත් ටොයෝටා වල එහෙම නෑලු
    හොන්ඩා වල බැටරි ලෙඩ ඇහෙන්නෙ නෑනෙ වැඩිය ටොයෝට වලනෙ ඒ ෆුල් ටයිම් බැටරි වලින් දුවන හින්ද

    Toyota wala hybrid system ekedi battery use wenawa wadi , battery capacity wadi, fuel economy eka hodai, battery dead unoth petrol only duwanna amarui / duwannama ba

    Honda wala battery use wenawa adui , battery capacity adui, fuel economy toyota tharam ne, battery dead unoth petrol only duwanna puluwan
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    image.png
     
    • Like
    Reactions: animation

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    mehemai vahaney thiyana un e vahaney gana kavdavath narakak kiyanne naha ne, mey thiyena situation ekka I personally prefer Toyota over Honda , mokada mey situation nothibba kaleth Honda maintenance was costlier than Toyota......
     
    • Like
    Reactions: animation

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Mage hondma yluwekge grace eke dual clutch eka giyaa me masa 4kta wthr udadi... :dull: pora wahane aran awurudu 4i
     
    • Like
    Reactions: NRTG

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Known issues wahana wala and yana ganath ekkama.

    Honda:
    GP1 - oil burning. 2 lax wage giya hadanna plugs okkoma maru karala. Habai dan me lede hadapu wahana okkoma thiyenne. Mokada oka awe 2018-2019 kale. Anika chassy eka range ekakata witharai oka enne.

    GP5 - Dual clutch issue. Oka kiyana tharam heminenna deyak na. Dan 75k yaddi gedarata awith hadana un innawa. Anika oil change karala hariyata service kala ekaka oka enne ne.

    Toyota aqua, prius, axio -

    ABS issue - aduwenma shape unoth 50k wage yanawa. Eth one side kedunoth. Neththam 170+ yanawa. Toyota eken demmoth 300 yanawa. Meka aniwa enawa. 2014 wage ewage dan awith thiyenne.

    Battery - Toyota wala hybrid battery eka yanawa. Honda wage neme. Aduma 150k yanawa battery ekak demmoth. Thawa cell maru karala aduwata hadanna krama hav.

    Recommended karanne mewa already karala warranty thiyena ekak balal ganin 😜
     
    • Like
    Reactions: roj and animation