full load dagena giyoth arenna ehema kandu adinne nathi case na ban Wagonr walaවැගොන් ආර් එක කඳු අදින්නෙ නෑ නේද ??
ලක්ස 55ට වගෙ තියෙන සුක්කානමෙන් සිංදු මාරු කරන්න පුලුව්න් පුස් ස්ටාර්ට් තියෙන ඔටෝ ගියර් කාර් මොනාද මිතුර
full load dagena giyoth arenna ehema kandu adinne nathi case na ban Wagonr walaවැගොන් ආර් එක කඳු අදින්නෙ නෑ නේද ??
ලක්ස 55ට වගෙ තියෙන සුක්කානමෙන් සිංදු මාරු කරන්න පුලුව්න් පුස් ස්ටාර්ට් තියෙන ඔටෝ ගියර් කාර් මොනාද මිතුර
THANKSහොඳට හොයල බලල ගනින්.
1. Milage - පට්ට ගහපුවා නම් ගන්න එපා. අඩුම 100,000 ට අඩුවෙන් දුවපු එකක් ගන්න පුලුවන්නම් හොඳයි. මීටර් කරකවන උනුත් ඉන්නවා . milage 100,000 වලට වඩා ගොඩක් දුවල නම් සීට් සෙට් එක එහෙම බලල අදහසක් ගන්න පුළුවන්. ඕකේ half leather සීට් සෙට් එකේ දෙපැත්තේ ලෙදර් එක යනවා. ඒක සැහෙන්න හිහින් නම් වාහනේ සැහෙන්න පැදලා. සීට් කවර එහෙම ගහල තියෙනවනම් පොඩ්ඩක් අවධානෙන් ඉන්න.
2. Dual clutch - මොකා මොනවා කිව්වත් මේකනම් යනවා ඉතින්. විශේෂයෙන්ම වෙසල් එකේ. වෙසල් කිහිපයක් පැදලා බලන්න අඳුරන උන්ගේ හරි transmission feeling එක මොන වගේද කියල. smooth නැත්නම් බඩු හරියගෙන එන්නේ. අනික අටවපු එකක් වෙන්නත් පුළුවන්. අවුල් නම් වාහනෙත් වෙන ප්‍රශ්නයක් නැත්නම් ලක්ෂ 3ක් 4ක් අඩු කරලා ඉල්ලල බලපන්. stafford නැතුව එළියේ තැන් තියෙනවා ඔරිගීනල් Dual clutch එක බ්‍රෑන්ඩ් නිව් අඩුවට දාගන්න පුළුවන්. RS එකේ මේ ලෙඩේ අඩුයි කියනවා. ඒවා ඉතින් බයිලා තමයි. හැබැයි 2013 නම් recall වගයක් තිබුන. නොගෙන ඉන්න එක හොඳයි. 10,000 km වලට පාරක් Dual clutch ඔයිල් මාරු කරගන්න අනිවා.
3. ලක්ශේ පනිනකොට ඔකේ Rack, Shocks යනවා. ලෑස්ති වෙලා ඉන්න. Rack Repair කරන්න පුලුවන් මීගමුවේ Deemo latheworks ගියානම් 30කට වගේ. Shocks නම් අලුතෙන් දාන්න වෙනවා. KYB දැම්මත් 4ට ම ලක්ෂ 2ක් වගේ යයි අඩුම මවුන්ට්, බුෂ් දාලා ගන්නකොට .
4. ගත්තට පස්සේ tune up එකක් කරලා plugs, injectors, ignition coil බලාගන්න
මේ ටික ඇරෙන්න සැහෙන්න හොඳ, practical වාහනයක්
Shocks දාන්න හොඳ පොට් එකක් කියන්න ප්ලීස්
Repair karatanam hariyanne nathi seen ekak thiyenawa. habai genuine parts walin replace karanawanam (plate newei full assembly eka) aulak nathuwa kalayak use karanna puluwan.එපා බං. Dual Clutch සීන් එක කොච්චර හැදුවත් ඒක ලංකාවට සෙට් වෙන්නෙ නෑ. නුවරඑළියෙ එහෙම යනකොට බලපන්කො vezel කීයක් පාර අයිනෙ නවත්තං ඉන්නවද කියලාඒ dual clutch එක ගිහිං නෙවෙයි එක දිගට කදු අද්දගෙන යනකොට dual clutch එක හීට් වෙලා. ඊටපස්සෙ හීට් එක බහිනකන් පැය භාගයක් වගේ නවත්තං ඉන්න ඕන
කෝටියකට කිට්ටු ගානක් දීලා වාහන අරං එක දිගට කදු අද්දගෙන සැපේ ගමනක් යන්න නැතුව තැන් තැන් වල නවත්ත නවත්ත හැමිනෙන්න පිස්සුද බං? Dual clutch එක smooth උනාට ලංකාව වගේ ටවුන් වල ට්‍රැෆික් එකේ කොට කොට නිතර යන්න වෙන, නුවරින් උඩට යනකොට එකදිගට තියන කදු ටික අද්දන්න එහෙම dual clutch සෙට් වෙන්නෙ නෑ
පිස්සුද බංවාහන ගෙන්නන දුන්නත් ලොවෙත් පෙට්‍රල්/ ඩීසල් වාහන උපරිම ලක්ෂ 1-5 අතර අඩුවෙයි ඕනෙනං දැන් යන මිල ( ඒකත් ශුවර් නෑ මටනං. IMF ණය වාරික ටික ගෙවන්න අරං ඩොලර් එක උඩට විද්දොත් ආය වැඩි වෙන්න උනත් ඉඩ තියනවා). ඊටවඩා ලොවෙත් අඩු වෙන්නෙ නෑ. Ev ටැක්ස් ෆ්‍රී කරලා දුන්නත් ලංකාවෙ මිනිස්සු ev වලට කැමති නෑ. කොහොමත් තාම EV හරියට දුවන්න ලංකාව හැදිලා නෑ. වාහන ගෙන්නනවා ගනන් අඩු වෙනවා, ලබන මාසෙ ගේනවා, තව සතියකින් ගේනවා කිය කිය සෙට් එකක් හැමිනෙන්නෙ 2022 මුල හරියෙ ඉදන්. තාම ගෙන්නුව පකකුත් නෑ, අඩු උන උට්ටකුත් නෑ අර හැමිනෙන උන්ට තාම වාහනත් නෑ බස් එකේ ලොටන්නෙ. ඕනම දෙයක් ඕනම කාලෙ නැති උනොත් පස්සෙ කාලෙක අරන් වැඩක් නෑනෙ බං?

owa meke unta kiynda epa bn.meke ostharr lata anuwa oya wage comment ekak danawa kiynne ekko wadi ganata wahanayak aranlu naththan manussayek aduwata wahanayak gnnawata irisiya ekeklu naththan wahana business karayek luපිස්සුද බංවාහන ගෙන්නන දුන්නත් ලොවෙත් පෙට්‍රල්/ ඩීසල් වාහන උපරිම ලක්ෂ 1-5 අතර අඩුවෙයි ඕනෙනං දැන් යන මිල ( ඒකත් ශුවර් නෑ මටනං. IMF ණය වාරික ටික ගෙවන්න අරං ඩොලර් එක උඩට විද්දොත් ආය වැඩි වෙන්න උනත් ඉඩ තියනවා). ඊටවඩා ලොවෙත් අඩු වෙන්නෙ නෑ. Ev ටැක්ස් ෆ්‍රී කරලා දුන්නත් ලංකාවෙ මිනිස්සු ev වලට කැමති නෑ. කොහොමත් තාම EV හරියට දුවන්න ලංකාව හැදිලා නෑ. වාහන ගෙන්නනවා ගනන් අඩු වෙනවා, ලබන මාසෙ ගේනවා, තව සතියකින් ගේනවා කිය කිය සෙට් එකක් හැමිනෙන්නෙ 2022 මුල හරියෙ ඉදන්. තාම ගෙන්නුව පකකුත් නෑ, අඩු උන උට්ටකුත් නෑ අර හැමිනෙන උන්ට තාම වාහනත් නෑ බස් එකේ ලොටන්නෙ. ඕනම දෙයක් ඕනම කාලෙ නැති උනොත් පස්සෙ කාලෙක අරන් වැඩක් නෑනෙ බං?
meke inna pake ostharr la dollar gedarin pompa karanwalu wahana aduwata gennaRaththaran kiyala ekekda?මේකේ හිටියා ඉස්සර ලොන්තයෙකුයි, ඌටම කියාපු සෙට් එකක්..වෙසල් එක පපඩම්, පරන ජපන් කාර් ගන්න කිය කිය හැමිනුනබැලින්නං ඌ බයින් ඇන්ඩ් සෙලින් පොරක්..දැන් කොහෙද දන්නෑ...
විකිරණ ගොන් ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් කියලා දන්නවා...ඒත් වාහන නම් ගෙන්වන එකක් නෑ ලඟදි..ගෙනාවත් ලොකුවට ගණන් බහින්නේ නෑ කියලා ෂුවර්.
dual clutch seen eka awe 2015ta kln ewagene. mage fit eketh giye nathi labbak na. mata nm melo ledak awe na.one tharan traffic walath hitiya.Repair karatanam hariyanne nathi seen ekak thiyenawa. habai genuine parts walin replace karanawanam (plate newei full assembly eka) aulak nathuwa kalayak use karanna puluwan.
anika oye kiyana tharam kandu adinna bari seen ekak nam na dual clutch wala. mama langadith nuwara eliye giya kisi prashnayak nathuwa (habai mage wahane grace ekak. same dula clutch and engine). masekata 2 parak wath mama colombo kandy yawenawa

Kandu adde naththath kamak na steering wheel eken sindu maaru karanna puluwan nan. Ekada requirement eka?වැගොන් ආර් එක කඳු අදින්නෙ නෑ නේද ??
ලක්ස 55ට වගෙ තියෙන සුක්කානමෙන් සිංදු මාරු කරන්න පුලුව්න් පුස් ස්ටාර්ට් තියෙන ඔටෝ ගියර් කාර් මොනාද මිතුර
na ban. aluth Vezel RS eketh oka yanawa. mage yaluwekge 2017 Vezel RS eke 55n giya clutch eka. thawa ekekge (eth 2017 RS) 80n giya.dual clutch seen eka awe 2015ta kln ewagene. mage fit eketh giye nathi labbak na. mata nm melo ledak awe na.one tharan traffic walath hitiya.
aluth vezel wala dual clutch seen awilla nm na.hariytama thibba eekekgen thama ahnna one. nathuwa itn araka unalu meka unalu gaga katha nathuwa![]()
ubage Honda FIT eka GP5da?dual clutch seen eka awe 2015ta kln ewagene. mage fit eketh giye nathi labbak na. mata nm melo ledak awe na.one tharan traffic walath hitiya.
aluth vezel wala dual clutch seen awilla nm na.hariytama thibba eekekgen thama ahnna one. nathuwa itn araka unalu meka unalu gaga katha nathuwa![]()
ow ow GP5 2015. oka 2015 kiwwata 2014/ 11 wageubage Honda FIT eka GP5da?

ade sirawata :/na ban. aluth Vezel RS eketh oka yanawa. mage yaluwekge 2017 Vezel RS eke 55n giya clutch eka. thawa ekekge (eth 2017 RS) 80n giya.
e dawas wala e wahana aluth nisa clutch giye na thamai. dan yana kaale hari.
Vezel eka Fit GP5, Grace walata wada poddak bara nisa dual clutch aula tikak wadiynmama danna widihata. okai vezel eka witharak highlight wenna hethuwa
Vezel ekata wadiya weight eka adu hinda aulak nathiwa athiow ow GP5 2015. oka 2015 kiwwata 2014/ 11 wage
ade sirawata :/
------ Post added on Jun 24, 2024 at 11:55 AM
සිරාවට ඈ . එහෙම තමා වෙන්ඩ ඇති නේ අම්බ ගනන් මේවාKandu adde naththath kamak na steering wheel eken sindu maaru karanna puluwan nan. Ekada requirement eka?
Lankawe wahana wala ganan thiranaya karana widiya saralawa:
punchi car niwasa wage sale kaaraya 2-3 denek ekama jathiye wahana tikak aduwata set kara gannawa.
E wahane market eka yanne 45laks nan un tika ekathu wela 50laks kiyala ikmak eke danawa
Dan personal wahana wikunanna ena ekek ikman eke yanne kiyatada balanawa. Ammata siri dan meka yanne 50 tane kiyala uth 50.5 wage daala negotiated kiyala danawa
Anith unuth meka follow karanawa.
Sathiyak yaddi lankawe inna hamoma pili gannawa dan me wahane market eka 50laks kiyala
------ Post added on Jun 24, 2024 at 11:23 AM
නෝ නෝ කඳු අදින්නත් ඔනෙ. බරනං දාන්නෙ නෑ. තුන් දෙනෙක් දාලා ඇද්දනං ඇති. සින්දුනං මාරු කරන්ඩම ඔනෙKandu adde naththath kamak na steering wheel eken sindu maaru karanna puluwan nan. Ekada requirement eka?