machanla mata horror film ekak thiyenava eke name eka hoyaganna puluwanda?

මට ගොඩක් මතක නැ ඒත් ඒකෙ තියෙනව ඒ හොල්මන එන්නෙ අස්සයෙක්ගෙ පිටේ.කැලේ කොල්ලො සෙට් එකකුයි කෙල්ලො සෙට් එකකුයි යනකොට ඌ ඇවිත් එකා එකාගෙ බෙල්ල කපනව.ඌට පෙන්නෙ නැතුව යන්නත් පුලුවනන්. උගෙ මූන පෙන්නන්නෙ නැ.කලු රෙද්දක් පෙරෝගෙන ඉන්නෙ.
මට එච්චර්යි මතක අනේ පුලුවන්නම් මේ ෆිල්ම් එකේ නම හරි ෆිල්ම් එක හරි හොයල දෙනවද යාලුවනේ........