Hotel / Rooms එකක් කරගෙන යන්න කාගෙන්ද අවසර ගන්න ඕනේ?
මගේ යාලුවෙක්ගෙ Rooms 3ක් තියන ගෙයක් Kandy වල තියනවා. Rent එකට දීලා මාසෙට 25,000 වහේ තමයි හොයන්නේ.
ඒක පොඩ්ඩක් Modify කරලා දාලා Rooms විදියට දුන්නම් මේ වගේ දෙන්න පුළුවන්.
LKR 500 Per 1 Hour
LKR 2000 Per 1 Day
ඔය විදියට ගත්තම Marketing පාරක්අ දුන්නනම්නි අනිවා 20 කට වඩා හොයන්න පුළුවන්නේ .....
මට දැනගන්න ඕනේ ඕකට කොහෙන්ද අවසර ගන්න ඕනේ? වෙන ප්රශ්න මොනවද සාමාන්යෙන් ඇති වෙන්නේ වගේ ඒවා?