Hotel / Rooms එකක් කරගෙන යන්න කාගෙන්ද අවසර ගන්න ඕනේ?

damithruwan

Member
Jan 15, 2018
63
2
0
Hotel / Rooms එකක් කරගෙන යන්න කාගෙන්ද අවසර ගන්න ඕනේ?

මගේ යාලුවෙක්ගෙ Rooms 3ක් තියන ගෙයක් Kandy වල තියනවා. Rent එකට දීලා මාසෙට 25,000 වහේ තමයි හොයන්නේ.

ඒක පොඩ්ඩක් Modify කරලා දාලා Rooms විදියට දුන්නම් මේ වගේ දෙන්න පුළුවන්.

LKR 500 Per 1 Hour
LKR 2000 Per 1 Day

ඔය විදියට ගත්තම Marketing පාරක්අ දුන්නනම්නි අනිවා 20 කට වඩා හොයන්න පුළුවන්නේ .....

මට දැනගන්න ඕනේ ඕකට කොහෙන්ද අවසර ගන්න ඕනේ? වෙන ප්‍රශ්න මොනවද සාමාන්යෙන් ඇති වෙන්නේ වගේ ඒවා?
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Godakma ithin wate pite samaje inna minissungen thamai case enne... Town eka awata nam awulak naha...

    ඒක ඇත්ත මචන්, ඔක්කොටම කලින් තාප්ප දාල , ෆුල් ප්‍රය්වසි දෙන්න ඕන, අනික ගමේ මිනිස්සුන්ට පේන්නෙ නැති වෙන්න ඩෙගොල්ලොන්ටම හොදය්, අනික ටව්න් අව්ලක් නැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් ෆොම් අරන් ෆිල් කරන්න ඕන , එයාල කියය් වෙන්න ඕන ටික අනික ග්‍රාම සේවක සහ ප්‍රාදේශීය ලේකම් එකෙන් හරි එනව චෙක් කරන්න හරියටම දන්නෙ නැ මචන්... ඔබට ජය
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Umbalata ithin oka clean eke tiyan inna wenawa
    Water/ elec bill gewanawa
    Room eke use wena ewa, bed sheet/ towel clean karanna wenawa
    Condom wisi karanna wenawa
    Reception ekata kaawa hari gattoth gewanna wenawa
     
    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ta gihin BR form ekak illagann eka fill karala gramayagenui policiyenui sign karagena pradesiya lekamata kiyala sahathika karaganna onne.oka karagana ithin gramayatai policiyatai dolapideni dila wadina ehema wei.hoda eun set unoth aulk ne. namuth owaa danawa kiuwama una diwakata medagena enne.

    oya eka karamayak wiyadama aduii.BR eka gana rs5000 k withara yaii.

    anith karame kelinma company register karana eka.ekata haul karayo dennek lekam genek one.lawyer la innawa owa karanna document thiyenawa ambanaka karana.owa karana ekek alla gathama uta details denawitharai thiyenne.hebei 75000k withara gannawa.okata gramaya policiya onne nea

    hebei karagena yadii policiya ehema shape eke thiyagana wenawa.mokada un ubalagen aniwa gana kadanna hadanawa.netham ithin dawasa gane hari search karanna aii.ethakota customerla baya wela business adu wenawa

    okai thathwe.
     
    Thanks machan