HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතික&#3497

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    කෙලින්ම manufacture ගෙන් වාහනයක් අරන් අපේ නමට ගෙන්වන්න බැරිද?
    .
    නැත්නම් අපි ජපානේ ගිහින්(භාෂා දැනගෙන) manufacture ගෙන් අරගෙන නැවේ හො plane එකේ පටවන් එන්න බැරිද
    (සල්ලි කාරයෝ plane එකේ මිල අධික කාර් ලංකාවට ගෙනැල්ලා තියෙනවා) එහෙම ආවොත් පාඩුද?
    .
    .
    You must spread some Reputation around before giving it to creed1 again.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට විස්තරේ අයියේ, මහන්සි වුනාට ගොඩක් ඉස්තුතියි,++

    පොඩි ප්‍රශ්නයක්,
    මීට කලින් එලකිරියෙම දාල තිබ්බා ලන්කාවේ සමහර වාහන වෙලෙන්දෝ ජපානේ හැප්පිච්ච වැගන් ආර් වගේ ඒවා ඒ රටේදීම හදලා අලුත් වාහනේ මිලටම ලන්කාවේදී විකුනන සංවිදානාත්මක වන්චාවක් ගැන. අපි ක්හොම්ද ඒකෙන් බේරිලා හොද වාහනයක් ගන්නේ?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    කෙලින්ම manufacture ගෙන් වහනයක් තමන්ගේ නමට ගන්න පුළුවන් හැබැයි process එක ගොඩක් වෙනස් . මුලින්ම DEALER කෙනෙකු හරහා ORDER එකක් MANUFACTURE ට දෙන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕන විදිය මම කියලා දෙන්නම්

    ජපන් DOMESTIC වාහනයක් EXPORT කරන්න ලේසි නැහැ.. එකට කරන්න තියෙන්නේ ජපානයේ ඉන්න කෙනෙකු නමට වහනය අරගන්න. ගොඩක් වෙලාවට වහනය DEALER ම REGISTER කරලා දෙනවා ඉන් පසු වහනය EXPORT කරන්න දාන්න (වාහන EXPORT කරන එක ජපානේ තහනම් කරලා නැහැ මොකද උන්ට ගොඩක් සල්ලි එන්නේ මේවයින්.) එච්චරයි. මෙහෙ ඉන්න AUCTION AGENT ලා SALE කාරයෝ ගල් ආදෝ . උන් කියන්නේ අමුලික කෙපර. ඕවා විස්වාස කරන එවුන් ඉන්න නිසා උන්ට ගානක් නැහැ.

    වහනයක් ගන්න ජපන් යන්නම ඕනේ නැහැ . හරියට වැඩේ කරන කෙනෙකු අල්ලාගෙන කර ගන්න . FULL TRANSPARENT එකක් තියෙන්න ඕනේ වැඩ වලට.

    උබලා ඕන තරම් මගෙන් වාහන අරගෙන තියෙනවා . කාටද කියන්න පුළුවන් මම වංචාවක් කරා කියලා . හරි විනිවිද භාවයක් තියෙන්න ඕනේ මචන් වැඩේට.

    COMPANY නම් වලට අතේ සල්ලි තියෙනවානම් වාහන ගෙන්වන්න එපා . උබලගේ සල්ලි වලින් උන් ගොඩ යන්නේ . LOKU TURNOVER බැංකු වලට පෙන්වන්නේ උබලගේ සල්ලි. SALE කාරයන්ට ජපනෙන්ම USANCE LC FACILITY දෙනවා ඒවාට උන් සල්ලි ගෙවන්නේ වාහනේ විකුනලා . මමත් USANCE LC කරනවා එත් කිරියේ උන්ට නම් කරන්නේ නැහැ . (එතකොට ගාන වැඩියි . USANCE LC දානවානම් මම කියලා දන්නේ.)

    LEASING එකක් යනවානම් අනිවා COMPANY නමට වාහනේ ගෙන්න වෙන්නේ එතකොට කතාව වෙනස එතනදී නම් උබලගේ පොඩි මුදලකට COMPANY එක RISK එකක් ගන්නවා. එක සාදාරනයි.

    තමන්ගේ නමට වාහන ගෙනවානම් උපරිම 3ක් පුළුවන් ඊට වඩා වැඩි උනොත් BUSINESS කියලා INCOME TAX ගෙවන්න වෙනවා නමුත් තමන්ගේ තීරුබදු PERMIT එකකට වහනයක් ගෙනල්ලා තියෙනවානම් හෝ කොන්දේසි සහිතව රේගුවෙන් වහනයක් එලියට අරගෙන ඇත්නම් අවුරුදු 5ක් යනකන් මොකුත්ම කරන්න එපා. එහෙම උනොත් කලින් වහනයටත් අලුතින් ගෙනාවා වහනයටත් FULL DUTY PAY කරන්න වෙනවා.

    තමුන් අලුතෙන් වහනයක් එකවර මුදල් දී ගන්නවානම් මාස 8කට හෝ අවුරුද්දකට පසුව අනිවා INCOME TAX ගෙවන්න වෙනවා. මුලින්ම පොඩි මුදලකට TAX FILE එකක් OPEN කරගන්න. ඒවා හදන අය ගොඩක් ඉන්නවා .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    (සල්ලි කාරයෝ plane එකේ මිල අධික කාර් ලංකාවට ගෙනැල්ලා තියෙනවා) එහෙම ආවොත් පාඩුද?
    .
    .
    You must spread some Reputation around before giving it to creed1 again.

    වාහන ජපානෙන් PLANE එකේ ගේන එක පාඩුයි ගොඩක් COST වෙනවා . නමුත් EUROPE රටක ඉදලා ගෙන එකට ලොකු ගානක් යන්නේ නැහැ . ගොඩක් EUROPE රටවල ඉදාලා නාවේ ගෙනාවත් PLANE එකේ ගෙනාවත් ගැන එකයි. වාහනේ වටිනාකමත් එක්ක එක එච්චර ලොකු ගානක් නෙවි.

    මමත් BMW 740 LE එකක් UK ඉදලා DUBAI වලට PLANE එකේ ගෙනල්ලා DUBAI ඉදලා COLOMBO නැවේ ගෙනාවේ. පට්ටම EXPERIENCE එකක් එක. 2016/11 වැනි මාසේ. NORMAL COST එකට වඩා පොඩි ගානයි වැඩි උනේ.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පට්ට විස්තරේ අයියේ, මහන්සි වුනාට ගොඩක් ඉස්තුතියි,++

    පොඩි ප්‍රශ්නයක්,
    මීට කලින් එලකිරියෙම දාල තිබ්බා ලන්කාවේ සමහර වාහන වෙලෙන්දෝ ජපානේ හැප්පිච්ච වැගන් ආර් වගේ ඒවා ඒ රටේදීම හදලා අලුත් වාහනේ මිලටම ලන්කාවේදී විකුනන සංවිදානාත්මක වන්චාවක් ගැන. අපි ක්හොම්ද ඒකෙන් බේරිලා හොද වාහනයක් ගන්නේ?

    හොදම උදාහරනේ කිරියේ එකෙක්ගේ යාලුවෙකුට උන KDH කතන්දරේ.

    මේවා අල්ලන්න අමාරුයි මල්ලි . අල්ලන්න අමාරුනිසා තමයි ඔය GAME එක යන්නේ. බ්‍රෑන්ඩ් නිව් ගානටම දෙන නිසා සැක හිතන්නේ නැහැ . හොදම විශ්වාස කෙනෙකු හරහා වැඩේ කරනවා නම් ඉවරයි. JAAI , JAVIC , බියුරෝ වෙරිටාස් දැන් විශ්වාස කරන්න බැහැ . ඒවා දැන් REPAIR කරලා දාන වහනවලටත් CURRANT CONDITION එකට ISSUE කරනවා . එකියන්නේ කුඩුවෙන්න හැපිලා තියෙන එකක් REPAIR කරලා INSPECTION දැම්මා ම ගොඩක් වෙලාවට උපරිමටම INSPECTION එක PASS කරනවා. MILEAGE එකත් ADJUST කරලා INSPECTION එක ගන්න පුළුවන් එකට දැන් COST වෙන්නේ ජපානයේ යෙන් 10000 -20000 අතර ගානක්. ගානනම් ටිකක් ලොකුයි .

    INSPECTION එක දෙන්නේ අපිට ආදරේට නෙවි. INSPECTION රහිත වහනයක් ලංකාවට ආනයනය කරන්න නීතියෙන් ඉඩක් නැහැ ඔය හේතු නිසයි INSPECTION එකක් අරන් එවන්නේ. ඔය අපිට එවන INSPECTION REPORT එක DMT එකේ තියාගන්නවා.

    මචන් ඔය සුරංගනා කතා කියන SALE කාරයෝ සහ AUCTION AGENT ලා ජපානේ ලෝක සිතියමේ තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ .
     
    හපෝයි වාහනයක් නැතිව ඉන්න එක හොදයි වගේ,