කෙලින්ම manufacture ගෙන් වාහනයක් අරන් අපේ නමට ගෙන්වන්න බැරිද?
.
නැත්නම් අපි ජපානේ ගිහින්(භාෂා දැනගෙන) manufacture ගෙන් අරගෙන නැවේ හො plane එකේ පටවන් එන්න බැරිද
(සල්ලි කාරයෝ plane එකේ මිල අධික කාර් ලංකාවට ගෙනැල්ලා තියෙනවා) එහෙම ආවොත් පාඩුද?
.
.
You must spread some Reputation around before giving it to creed1 again.
(සල්ලි කාරයෝ plane එකේ මිල අධික කාර් ලංකාවට ගෙනැල්ලා තියෙනවා) එහෙම ආවොත් පාඩුද?
.
.
You must spread some Reputation around before giving it to creed1 again.
පට්ට විස්තරේ අයියේ, මහන්සි වුනාට ගොඩක් ඉස්තුතියි,++
පොඩි ප්රශ්නයක්,
මීට කලින් එලකිරියෙම දාල තිබ්බා ලන්කාවේ සමහර වාහන වෙලෙන්දෝ ජපානේ හැප්පිච්ච වැගන් ආර් වගේ ඒවා ඒ රටේදීම හදලා අලුත් වාහනේ මිලටම ලන්කාවේදී විකුනන සංවිදානාත්මක වන්චාවක් ගැන. අපි ක්හොම්ද ඒකෙන් බේරිලා හොද වාහනයක් ගන්නේ?
හොදම උදාහරනේ කිරියේ එකෙක්ගේ යාලුවෙකුට උන KDH කතන්දරේ.
මේවා අල්ලන්න අමාරුයි මල්ලි . අල්ලන්න අමාරුනිසා තමයි ඔය GAME එක යන්නේ. බ්රෑන්ඩ් නිව් ගානටම දෙන නිසා සැක හිතන්නේ නැහැ . හොදම විශ්වාස කෙනෙකු හරහා වැඩේ කරනවා නම් ඉවරයි. JAAI , JAVIC , බියුරෝ වෙරිටාස් දැන් විශ්වාස කරන්න බැහැ . ඒවා දැන් REPAIR කරලා දාන වහනවලටත් CURRANT CONDITION එකට ISSUE කරනවා . එකියන්නේ කුඩුවෙන්න හැපිලා තියෙන එකක් REPAIR කරලා INSPECTION දැම්මා ම ගොඩක් වෙලාවට උපරිමටම INSPECTION එක PASS කරනවා. MILEAGE එකත් ADJUST කරලා INSPECTION එක ගන්න පුළුවන් එකට දැන් COST වෙන්නේ ජපානයේ යෙන් 10000 -20000 අතර ගානක්. ගානනම් ටිකක් ලොකුයි .
INSPECTION එක දෙන්නේ අපිට ආදරේට නෙවි. INSPECTION රහිත වහනයක් ලංකාවට ආනයනය කරන්න නීතියෙන් ඉඩක් නැහැ ඔය හේතු නිසයි INSPECTION එකක් අරන් එවන්නේ. ඔය අපිට එවන INSPECTION REPORT එක DMT එකේ තියාගන්නවා.
මචන් ඔය සුරංගනා කතා කියන SALE කාරයෝ සහ AUCTION AGENT ලා ජපානේ ලෝක සිතියමේ තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ .