HSDPA port එකක් තියන Lap එකක් දන්නවද

batta77

Member
Dec 25, 2012
572
15
0
HSDPA port එකක් තියන Lap එකක් දන්නවද

පොඩි උදවිවක්!
HSDPA සිම් එකක් දාන්න පුථවන් 12 inches වලට අඩු note book එකක් දන්නවද?


screen less than 12 inches
light weight
LED screen
able to work on windows 7

දන්නවනම් හරි තියනවනම් හරි Brand එකත් එක්ක model එක දාන්නකෝ

නැතිනම් Bump එකක් දාලා Help එකක් දෙන්න
:D
 

akila_avis

Member
Dec 24, 2012
22
2
0
ou.LG 110 nootebook eke.mama laga tiyenawa hebei use.elakiri wage weda karanawa.eke gps tiyenawa kiyanawa.namuth sopurt software ekak hambunne ne.wikunanawa 18000 onenam kiyanna.