එක පාර සල්ලි දීලා නෙමෙයි බං ගත්තේ plan එකට

mokakda bn plan 1 ?? wisthara daapanko![]()
machan camera eke quality eka gana uba mokada hithanne..![]()
machan congratz..
parissamen use karapan, aluminum phone sirenawa. damage wenawa. wattagannam epa
godak aya LG Samsung walata plastic kiyala bennata e phone lesiyen damage wenne ne
හයියෝ උබ ගම කාලනේ. මං transparent thin phone case එකක් දාගෙන ඉන්නේ. උදේට එහෙම ආතල් ෆොනේ එක අල්ලද්දී පට්ට සීතලයි aluminium නිසා
![]()
![]()
ethakota quality eka bahinawa.