Huawei Nova 2i එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා. ෆෝන් එක හොඳයි ද? සිංහල කඩයක් කියපන්කො අඩුවට කම්පැණි වොරන්ටි එක්ක ගන්න පුලුවන්. 41 ට දෙන්නම් කිව්වා පිළියන්දල කඩේකින් කම්පැණි වොරන්ටි එක්ක. කඩේ සිංහල. දන්න අය උදව්වක් දියන්.



GSM arena eke oya phone eka na ne ban thiye nan dapanko link eka

652MB Update එකක් ඇවිත් තියෙනවා. දානව ද නැද්ද කියලා හිත හිත ඉන්නෙ. Update දැම්මහම Slow වෙන කතාවක් කිව්වා එකෙක් මගෙත් එක්ක. මේක දැම්මොත් අවුලක් වෙයි ද?
![]()
ahema kisima ulak na. mamat oya update eka dunna. kisima aulka na. oya update eka google november security update eka.
Math deela damma. Awolak une na. Rep +https://m.gsmarena.com/huawei_mate_10_lite-8857.php
Read the known phone names before posting this is not the phone![]()