Huawei jarawa ganna kalin service center ekak pethe raumak dala balapan
mala jarawa ganna epa yakooo
aparade salli

rcharindu:22605486 said:i also using.. sometimes it has a issue when connecting to the internet. i use Hutch sim for inet, may be its with the internet settings.
Except that its a nice phone. camaera quality is also good.
Poddak rath wenawa ned???

battery life kohomda machanla.data on karala thibbama balan eddi bahinawane battery.mama warranty damma.un check karala qwa sim eka short wage kiala aluthenma aran danna kiala.eth tikak a wage
Nova 2i eka aduwata thiyenne ai kiyala hithala balapan. Oya penuma witharai mama hithanne![]()
පැහැදිළි ඉරිසියාව...මම ගත්ත සිංගර් එකෙන් ගෙවන්න මාස 9 කට.
පට්ට phone එක.
4 GB RAM, 64GB internal Mem . 4 Cams. 5' 9'' display.
පට්ට speed.
battery life kohomda machanla.data on karala thibbama balan eddi bahinawane battery.mama warranty damma.un check karala qwa sim eka short wage kiala aluthenma aran danna kiala.eth tikak a wage
Mama gaththa machan..dawalta photo quality superb.habayi night ekedinam patta chaa.penuma pattayi.battery kiyanataram waradak ne..

මෙතන කැමරා මෙනු එකේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. නෝමල් ගත්තොත් විතවුට් ෆ්ලෑෂර් කොහොමත් අවුල්. ෆ්ලෑෂර් එකත් එක්ක නම් අවුලක් නැහැ. හැබැයි නයිට් ෆොටෝ ඔප්ෂන් එක මටත් තාම ටෙස් කරලා බලන්න බැරි වුණා බන්. බැටරිත් අවුලක් නැහැ. අපේ උන්ට වැඩ ටික ඔක්කොම අරගන්නත් ඕනි. හැබැයි බැටරි බහින්නත් බැහැ.
![]()