Huawei Nova 2i

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,199
    9,682
    113
    gsm arina eken phn gana detail baluvata reviwe balanna epa vikaara thiyenne !eeke thyen reviwe vala hatiyata loke kisima phn ekak hnda naha !
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    rcharindu:22605486 said:
    i also using.. sometimes it has a issue when connecting to the internet. i use Hutch sim for inet, may be its with the internet settings.
    Except that its a nice phone. camaera quality is also good.

    I think the problem is with your ISP , I am also having the same problem with Hutch
     
    • Like
    Reactions: hi.dushan

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Poddak rath wenawa ned???

    ඔව් බන්. Mobile Data Connect කළාම තමයි රත් වෙන්නෙ. ඒක හැබැයි නෝමල්. හැම ෆෝන් එකම වගේ සාමාන්‍ය ගාණට වැඩිය රත් වෙනවා Mobile Data Connect කළාම. :)
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    මම ගත්ත සිංගර් එකෙන් ගෙවන්න මාස 9 කට.
    පට්ට phone එක.
    4 GB RAM, 64GB internal Mem . 4 Cams. 5' 9'' display.
    පට්ට speed.
     
    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    battery life kohomda machanla.data on karala thibbama balan eddi bahinawane battery.mama warranty damma.un check karala qwa sim eka short wage kiala aluthenma aran danna kiala.eth tikak a wage
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    battery life kohomda machanla.data on karala thibbama balan eddi bahinawane battery.mama warranty damma.un check karala qwa sim eka short wage kiala aluthenma aran danna kiala.eth tikak a wage

    mage nam data okkoma on karala 1 day kisima awlak nathiwa thiyanawa
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Nova 2i eka aduwata thiyenne ai kiyala hithala balapan. Oya penuma witharai mama hithanne :P

    :lol: පැහැදිළි ඉරිසියාව...

    මම ගත්ත සිංගර් එකෙන් ගෙවන්න මාස 9 කට.
    පට්ට phone එක.
    4 GB RAM, 64GB internal Mem . 4 Cams. 5' 9'' display.
    පට්ට speed.

    ගෙවන ගාණට ෆෝන් එක වටිනවා බන්. මටත් පට්ට.

    battery life kohomda machanla.data on karala thibbama balan eddi bahinawane battery.mama warranty damma.un check karala qwa sim eka short wage kiala aluthenma aran danna kiala.eth tikak a wage

    ඩේටා ඔන් කළාම කොහොමත් බැටරි ටිකක් වැඩිපුර යනවා තමයි බන්. එහෙම නැති ස්මාර්ට් ෆෝන් නැහැ. බලාගෙන ඉන්නකොට සැරටම බහිනවා නම් වෙන අවුලක් ඇත්තෙ. ඒක ඉතින් චෙක් කරගන්න වෙනවා. මගෙත් ඩේටා විතරක් ඔන් කරලා නම් වෙන වැඩක් නොකර පැය 15 - 18 ත් අතර කාලයක් නම් තියා ගන්න පුලුවන්. හැබැයි හරියටම බැලුවෙ නැහැ ඒක. ෆොටෝස් ගහලා, වීඩියෝ කරලා වැඩි වැඩ කරන්න ගියොත් නම් ඉතින් ඉක්මන්ට බහිනවා. මොකද ඕවා මේ සෝලා පවර් නැහැනෙ බන් ඔටෝ චාජ් වෙන්න. ඇප් ටික මැනේජ් කරපන් ගාණට.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    Mama gaththa machan..dawalta photo quality superb.habayi night ekedinam patta chaa.penuma pattayi.battery kiyanataram waradak ne..

    මෙතන කැමරා මෙනු එකේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. නෝමල් ගත්තොත් විතවුට් ෆ්ලෑෂර් කොහොමත් අවුල්. ෆ්ලෑෂර් එකත් එක්ක නම් අවුලක් නැහැ. හැබැයි නයිට් ෆොටෝ ඔප්ෂන් එක මටත් තාම ටෙස් කරලා බලන්න බැරි වුණා බන්. බැටරිත් අවුලක් නැහැ. අපේ උන්ට වැඩ ටික ඔක්කොම අරගන්නත් ඕනි. හැබැයි බැටරි බහින්නත් බැහැ. :lol:

    KRB0Uby.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මෙතන කැමරා මෙනු එකේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. නෝමල් ගත්තොත් විතවුට් ෆ්ලෑෂර් කොහොමත් අවුල්. ෆ්ලෑෂර් එකත් එක්ක නම් අවුලක් නැහැ. හැබැයි නයිට් ෆොටෝ ඔප්ෂන් එක මටත් තාම ටෙස් කරලා බලන්න බැරි වුණා බන්. බැටරිත් අවුලක් නැහැ. අපේ උන්ට වැඩ ටික ඔක්කොම අරගන්නත් ඕනි. හැබැයි බැටරි බහින්නත් බැහැ. :lol:

    KRB0Uby.jpg

    oke cam eka F/2.2. e kiyanne aperature eka podi. ithin daylight awlak nathi unata low light waladi cam eka wadi welawak expose wenna ona clear image ekak ganna.

    Nova 2 eke night photo cha ekko blur kiyanne ekai.

    Huawei kiyanne boruwen phone market karapu un. DSLR walin photo aran unge smart phone eken gatta kiyala boru karala mattu una.