correctgo for higher internal storage version
ethakota kohomada apps da gannePlaystore na neda
ඒ මොකද?Huawei jarawa gannawada ban ubala![]()
Playstore na neda
හුආවේ සමාගම සැලෙන්නේ නැතිව අළුත්ම මෙහෙයුම් පද්ධතියක් හැදුව නිසා අනෙකුත් පොදු යෙදුම් ඔක්කොම වාගේ තියනවා.ethakota kohomada apps da ganne

ආසියාවේ සාර්ථක වුන පළවන ජංගම මෙහෙයුම් පද්ධතිය. ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් පවා ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං ප්ලේ ස්ටෝර් නැතිව එන ඒවයේ දැනට යෙදුම් (ඇප්) ලක්ෂ දෙකකට වඩා තියන හුආවේ ඇප් ගැලරිය තියනවා. https://appgallery.huawei.com. බටහිර අධිකාරයට කෙළවෙයි කියලා දැනිලා ද කොහෙද දැන් බටහිර සමාගම් බොහොමයක යෙදුම් ඇප් ගැලරියට දාලා තියනවා.Whatsapp, YouTube, Facebook, insta, google maps, mukuth app na Huawei appgallery eke. official wadak athi app ekak thiyenne telegram witharai..ඒ මොකද?
හුආවේ සමාගම සැලෙන්නේ නැතිව අළුත්ම මෙහෙයුම් පද්ධතියක් හැදුව නිසා අනෙකුත් පොදු යෙදුම් ඔක්කොම වාගේ තියනවා.ආසියාවේ සාර්ථක වුන පළවන ජංගම මෙහෙයුම් පද්ධතිය. ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් පවා ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං ප්ලේ ස්ටෝර් නැතිව එන ඒවයේ දැනට යෙදුම් (ඇප්) ලක්ෂ දෙකකට වඩා තියන හුආවේ ඇප් ගැලරිය තියනවා. https://appgallery.huawei.com. බටහිර අධිකාරයට කෙළවෙයි කියලා දැනිලා ද කොහෙද දැන් බටහිර සමාගම් බොහොමයක යෙදුම් ඇප් ගැලරියට දාලා තියනවා.
ඕන නම් "gapps" (ප්ලේ ස්ටොර් / ප්ලේ සර්විසස් ආදිය) පිටින් බාගෙන දාගන්න පුළුවන්. එහෙම නැතිනම්, යෙදුම් බාගන්න පහත විකල්පයක් පාවිච්චි කරන්න.
APKPure - https://apkpure.com/ (Free APK downloader for Android. Discover and update Android apps and games with APKPure APK online downloader for Android mobile devices.)
AuroraStore - An open-source alternative to Google Play Store with privacy and modern design (direct downloader from play store)
https://gitlab.com/AuroraOSS/AuroraStore/-/releases https://auroraoss.com/
@Alaya Dual SIM පහළ දාලා තියන හුආවේ Y කාණ්ඩයේ හැම එකකම තියනවා. ලංකාවට එන nova Y90 දුරකථනයට SD Card දාන්න පුළුවන් ද දන්නේ නැහැ. කඩයට පණිවිඩයක් යවලා අහලා බලන්න.
100% Authentic, 14 days easy return, වෙළඳනාම වගකීම (බ්‍රෑන්ඩ් වොරන්ටි) තියෙන, ලංකාවට සිංගර් හරහා සෘජුව විකුණන ඒවා විතරයි පහළ දාලා තියෙන්නේ. ඩරාස් අඩවියේ වෙනත් කඩ තියනවා, ප්‍රශ්නෙකට තියෙන්නේ මම ඒවා ගැන දන්නේ නැහැ. පෙට්ටියේ සිංගර් ස්ටිකරයක් අලවලා තියන නිසා සමහර කඩ සිංගර් එකෙන් අරගෙන විකුණන බව පේනවා.
Huawei සන්නාමය
- Huawei nova Y61 - 6GB RAM / 64GB ROM | රු.57,999 (මුල් නිකුත් කිරීම: 2022, නොවැ.)
https://www.daraz.lk/products/huawe...-rom-mobile-phone-i175254045-s1133068672.html
https://www.gsmarena.com/huawei_nova_y61-11968.php
- HUAWEI nova Y71 - 8GB RAM / 128GB ROM | රු.64,999 (මුල් නිකුත් කිරීම: 2023)
https://www.daraz.lk/products/huawei-nova-y71-8gb-ram-128gb-rom-i191407105-s1193010668.html
https://www.gsmarena.com/huawei_nova_y71-12259.php
- Huawei Nova Y70 - 4GB RAM / 128GB ROM | රු.73,957 (මුල් නිකුත් කිරීම: 2022, මැයි)
https://www.daraz.lk/products/huawei-nova-y70-smart-phone-i167350892-s1115964012.html
https://www.gsmarena.com/huawei_nova_y70_plus-11489.php
- Huawei Nova Y90 - 8GB / 128GB | රු.84,255 (මුල් නිකුත් කිරීම: 2022, අගෝ.)
https://www.daraz.lk/products/huawei-nova-y90-i182891341-s1149152837.html
https://www.gsmarena.com/huawei_nova_y90-11639.php
අමතර:
- HUAWEI nova 11i - 8GB RAM / 256GB ROM | රු.94,999 (මුල් නිකුත් කිරීම: 2023)
https://www.daraz.lk/products/huawei-nova-11i-8gb-ram-256gb-rom-i191520933-s1194587229.html
https://www.gsmarena.com/huawei_nova_11i-12268.php
- HUAWEI nova 9 SE - 8GB RAM - 128GB | රු.107,999 (මුල් නිකුත් කිරීම: 2022, මාර්.)
https://www.daraz.lk/products/huawe...ones-mobile-phone-i155205299-s1084616685.html
https://www.gsmarena.com/huawei_nova_9_se-11399.php
- Huawei P50 Pro - 8GB / 256GB | රු.327,999 (මුල් නිකුත් කිරීම: 2021, අගෝ.)
https://www.daraz.lk/products/huawei-p50-pro-i170866075-s1121316275.html
https://www.gsmarena.com/huawei_p50_pro-11029.php
එහෙමත් නැතිනම්, ඔයාට Honor, ZTE, TCL, Samsung හෝ Xiaomi දුරකථනයක් මිලදී ගන්න පුළුවන්. ඔයාගේ IT දැනුමට අනුව ප්ලේ ස්ටෝර් සහ සේවා නැති එක ප්‍රශ්නයක්ම වෙයි කියලා හිතෙනවා නම් ZTE, TCL, Samsung වලින් ගන්න. ZTE, TCL වලටත් විවිධ තහනම් තිබුණා; ඒත් දැන් ප්ලේ ස්ටෝර් හැම එකකම වාගේ තියනවා. මෙතන බලන්න. https://www.daraz.lk/smartphones/?singer-mobile&from=wangpu
ගාණේ හැටියට තමයි ගුණත්වය සහ පහසුකම්.![]()
හුආවේ සමාගමෙන් සිතියම් වලට විසඳුමක් විදිහට පෙටල් සිතියම් නමින් සේවාවක් හදලා තියනවා. අඩුපාඩු පොඩ්ඩක් තිබුණත් ජනතාවගේ සහාය ගැන බලන්නේ නැතිව එයාලම වේගයෙන් වැඩිදියුණු කරන බව පේනවා. සාමාන්‍යයෙන් අනෙක් රටවල විවිධ සිතියම් සේවා තියනවා. උදා. කොරියාවේ "Naver Maps" / පොදු සේවා විදිහට උදා. OpenStreetMaps ආදිය.Whatsapp, YouTube, Facebook, insta, google maps, mukuth app na Huawei appgallery eke. official wadak athi app ekak thiyenne telegram witharai.
මෙහෙයුම් පද්ධතියකට එන හෝ නිෂ්පාදකයින් ලබා දෙන ඇප් ස්ටෝර් එකේ කිසියම් සමාගම් කිහිපයක යෙදුම් (ඇප්ස්) නැහැයි කියලා ගණන් අඩු කරන්න ඕන කීම මහ විහිලුවක්.oya eka eka work around karanna tharam mahansi wenna wadak na Huawei phone ganan loku aduwakuth na. aduwata dunna nam salaka balanna thibba. 2nd hand hari 60% withara godak aduwata honda spec thiyana ekak nam gannawa...
ඉතිං අවශ්‍ය යෙදුම් ගන්න, "gapps" (ප්ලේ ස්ටෝර්/සේවා) පිටින් දාගන්න හෝ වෙනත් ඇප් ස්ටෝර් එකක් භාවිතා කරන්න පුළුවන්. මගේ දුරකථනයේ ප්ලේ ස්ටෝර් තිබිලත් අවුරෝරා ස්ටෝර් හරහා තමයි වුවමනා යෙදුම් දාගන්නේ. කොහොමහරි, ඒ නිසයි මම මේ ගැනත් සඳහන් කළේ..එහෙමත් නැතිනම්, ඔයාට Honor, ZTE, TCL, Samsung හෝ Xiaomi දුරකථනයක් මිලදී ගන්න පුළුවන්. ඔයාගේ IT දැනුමට අනුව ප්ලේ ස්ටෝර් සහ සේවා නැති එක ප්‍රශ්නයක්ම වෙයි කියලා හිතෙනවා නම් ZTE, TCL, Samsung වලින් ගන්න. ZTE, TCL වලටත් විවිධ තහනම් තිබුණා; ඒත් දැන් ප්ලේ ස්ටෝර් හැම එකකම වාගේ තියනවා. මෙතන බලන්න. https://www.daraz.lk/smartphones/?singer-mobile&from=wangpu
supply demand gana notherena oya loku wihiluwakමෙහෙයුම් පද්ධතියකට එන හෝ නිෂ්පාදකයින් ලබා දෙන ඇප් ස්ටෝර් එකේ කිසියම් සමාගම් කිහිපයක යෙදුම් (ඇප්ස්) නැහැයි කියලා ගණන් අඩු කරන්න ඕන කීම මහ විහිලුවක්.ඉතිං අවශ්‍ය යෙදුම් ගන්න, "gapps" (ප්ලේ ස්ටෝර්/සේවා) පිටින් දාගන්න හෝ වෙනත් ඇප් ස්ටෝර් එකක් භාවිතා කරන්න පුළුවන්. මගේ දුරකථනයේ ප්ලේ ස්ටෝර් තිබිලත් අවුරෝරා ස්ටෝර් හරහා තමයි වුවමනා යෙදුම් දාගන්නේ. කොහොමහරි, ඒ නිසයි මම මේ ගැනත් සඳහන් කළේ..
kade yana eka thamange wadak namuth economics therun ganna..LOL Huawei does everything above plus act as a Chinese spy.

Google නැතුව අවුල් නේද?Huawei Nova Y Series phone එකක් ගන්න හිතුවෙ. හැබැයි Nova Y series ගොඩක් ඒවගෙ Dual SIM නැහැ. තියන්නෙ එක්කො Single SIM+SD Card නැත්නම් Dual SIM without SD Card
මට ගන්න ඕනෙ Dual SIM + SD Card එකක්.
දන්න කෙනෙක් කියපල්ල පොඩ්ඩක්
ethakota google backup use karannath baha neda, contacts ehema backup karannaGoogle නැතුව අවුල් නේද?
එපා වෙනවා use කරද්දි
බෑ. Workarounds තියනවා කියලා කියනවා. මම එක phone එකක setup කරන්න ගියා. හරි ගියේ නෑ.ethakota google backup use karannath baha neda, contacts ehema backup karanna
හා..supply demand gana notherena oya loku wihiluwakkade yana eka thamange wadak namuth economics therun ganna..
thamange product eka inferior nam appeal ekak athi wenna aduma tharame price adu wenna ona..
Google නැතුව අවුල් නේද?
එපා වෙනවා use කරද්දි
ethakota google backup use karannath baha neda, contacts ehema backup karanna
බෑ. Workarounds තියනවා කියලා කියනවා. මම එක phone එකක setup කරන්න ගියා. හරි ගියේ නෑ.

එහෙමත් නැතිනම්, ඔයාට Honor, ZTE, TCL, Samsung හෝ Xiaomi දුරකථනයක් මිලදී ගන්න පුළුවන්. ඔයාගේ IT දැනුමට අනුව ප්ලේ ස්ටෝර් සහ සේවා නැති එක ප්‍රශ්නයක්ම වෙයි කියලා හිතෙනවා නම් ZTE, TCL, Samsung වලින් ගන්න. ZTE, TCL වලටත් විවිධ තහනම් තිබුණා; ඒත් දැන් ප්ලේ ස්ටෝර් හැම එකකම වාගේ තියනවා. මෙතන බලන්න. https://www.daraz.lk/smartphones/?singer-mobile&from=wangpu