Hutch එකේ Tax එක ගහන්නේ නෑලු

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
Hutch එකේ Tax එක ගහන්නේ නෑලු

මම ෆේස් බුක් එකේ දැක්කා Hutch එකේ Tax එක ගහන්නේ නැහැ කියලා තියෙනවා. ඇයි මචන්ලා අනිත් කොම්පැනිවලට බැරි අපෙන් Tax එක ගන්නේ නැතුව ඉන්න ?


hlHJ1P4.png
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හච් හොදයි බන් මාත් හච් කපල් සිම් දාලා තියෙන්නේ ඉන්ටර්නෙට් පැකේඡ් අවුලක් නෑ බ්‍රව්‍රසින් වලට ඩවුන්ලොඩ් ස්පිඩ් නම් මදි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,615
    113
    හච් හොදයි බන් මාත් හච් කපල් සිම් දාලා තියෙන්නේ ඉන්ටර්නෙට් පැකේඡ් අවුලක් නෑ බ්‍රව්‍රසින් වලට ඩවුන්ලොඩ් ස්පිඩ් නම් මදි.

    mobitel uttatawa wada nam 100% k honday ban
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    හච් එකෙන් රු.70ට පැය 10ක් ඩවුන්ලෝඩ් කරන්න දෙනවා දෙනවා :yes: :love:
    Max Download Speed 3.6 Mbps
    Min Upload Speed 512 Kbps
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    එහෙනම් අනිත් සිම් ස්ලොට් එකට හච් එකක් දානවා මමත් :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් ටැක්ස් එක වැඩි වෙච්චි එකට හරියන්න ගාන අඩු කල්ල ටැක්ස් ගහනව අපිට දැනෙන්නෑ එච්චරයි :sorry: :sorry:
    dialog එක නං අපරාදෙ කියන්න බෑ kbb 50 දැන් kbb 65.86ක්ම කල්ල :sorry: :sorry:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    හච් එකෙන් රු.70ට පැය 10ක් ඩවුන්ලෝඩ් කරන්න දෙනවා දෙනවා :yes: :love:
    Max Download Speed 3.6 Mbps
    Min Upload Speed 512 Kbps

    3.6 madi ne bn browse karanna shape download karanna therumak na ne
     

    bunny16

    Member
    Oct 29, 2016
    257
    8
    0
    I'm hutch customer too
    Last 3 years used it without any problem



    Dialog says they have large customers base Bla Bla Bla

    But customer service is very bad
    Drop net connection every 2, 3 mins (rainy days)
    And expensive charges
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හච් හොදයි බන් මාත් හච් කපල් සිම් දාලා තියෙන්නේ ඉන්ටර්නෙට් පැකේඡ් අවුලක් නෑ බ්‍රව්‍රසින් වලට ඩවුන්ලොඩ් ස්පිඩ් නම් මදි.

    love කරන්න sim නම් hutch පට්ට බන්..

    sms 350 - rs 30
    call 60 minutes - rs 10