හච් හොදයි බන් මාත් හච් කපල් සිම් දාලා තියෙන්නේ ඉන්ටර්නෙට් පැකේඡ් අවුලක් නෑ බ්රව්රසින් වලට ඩවුන්ලොඩ් ස්පිඩ් නම් මදි.

හච් එකෙන් රු.70ට පැය 10ක් ඩවුන්ලෝඩ් කරන්න දෙනවා දෙනවා![]()
Max Download Speed 3.6 Mbps
Min Upload Speed 512 Kbps
හච් හොදයි බන් මාත් හච් කපල් සිම් දාලා තියෙන්නේ ඉන්ටර්නෙට් පැකේඡ් අවුලක් නෑ බ්රව්රසින් වලට ඩවුන්ලොඩ් ස්පිඩ් නම් මදි.
love කරන්න sim නම් hutch පට්ට බන්..
sms 350 - rs 30
call 60 minutes - rs 10