HUTCH සිම් උදව්වක්..දන්න එවුන් වරෙල්ලා..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    HUTCH සිම් උදව්වක්..දන්න එවුන් වරෙල්ලා..

    මගේ ගාව දැන් ටික දවසකට කලින් පාවිච්චි කරපු සිම් එකක් තියෙනවා...ඒක ෆෝන් එකට දැම්මහම සිග්නල් පෙන්නනවා 132 කොඩ් එක ගහපුවාම මගේ විස්තරත් පෙන්නනවා..ඒක ඩිඇක්ට්ව් වෙලා තියෙන්නේ මම හිතන්නේ...ඒක ඇක්ටිව් කර ගන්න හච් කස්ටමර් කෙයා එකටම ගන්න ඕනේද ?..නැත්තං කෝඩ් එකක් නැද්ද ඒක රීඇක්ට්ව් කර ගන්න... ඔන්ලයින් රීලෝඩ් දාන්නත් බෑ...එස්එම්එස් බෑ..හැබැයි USSD කෝඩ් වැඩ...දන්න කෙනෙක් උදව් කරන්න...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Reload ekak danna. Wada

    ඔන්ලයින් රීලෝඩ් දාන්න බෑ..මම උපරිම 200 දැම්මා...පේ මාස්ටර් එකෙන්..ආයේ ඇවිල්ලා තිබුනා...
    කීයක් දැම්මොත් හරි යයි ද?.. මම නම්බර් එක දුන්නොත් චෙක් කරලා දෙන්න පුලුවන්ද ?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔන්ලයින් රීලෝඩ් දාන්න බෑ..මම උපරිම 200 දැම්මා...පේ මාස්ටර් එකෙන්..ආයේ ඇවිල්ලා තිබුනා...
    කීයක් දැම්මොත් හරි යයි ද?.. මම නම්බර් එක දුන්නොත් චෙක් කරලා දෙන්න පුලුවන්ද ?

    Boc online try... Numb inbox