Hutch 3G සමහර Systems වලට ලොග් වෙන්න බැහැ

slfvideo

Member
Dec 12, 2008
94
14
0
Chilaw
Hutch 3G සමහර Systems වලට ලොග් වෙන්න බැහැ

cpanel ලෝග් වෙද්දී Your IP address has changed. Please log in again.
Msg එකක් එනවා ඩයලොග් කනෙක්ෂන් එකෙන් ලොග් වෙද්දී එහෙම කිසි අව්ලක් නැ
මන දැන් හච් කනෙක්ෂන් එකකින් ලොග් වෙන්නේ මේකට විසදුමක් දෙන්නකෝ.......
541339_3875497329939_1449862186_n.jpg
 

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Ube connection eka disconnect wenwa ban ekai oya awula. Ubata monwath karana baha wena connection ekata maru wena. :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මචන් ඔය අවුල උබටවත් මටවත් හදන්න බැහැ
    අපිට තියා උන්ටවත් තම හදාගන්න බැහැ
    hutch එකත් උන්ගේ මවු සමාගමට ඔය ERROR එක Report කරලා තියෙන්නේ ..
    උබ මෙන්න මෙයාව පොඩ්ඩක් contact කරපන් : http://www.facebook.com/mtmthariq
    ( Hutchison Telecommunications Lanka (Pvt) Ltd Customer Relation Executive )
    මෙයා තමයි උබේ ගැටලුව කියන්න සුදුසුම ඒකා :
    ( බොරු කියන්න ඕනේ නැහැ බන් මම මගේ hutch සිම් එක ගැලෙවුවෙත් ඔය අවුල නිසා . ):dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Eka ekata eka eka awl, samaharunta Full cater, anith unta poddak awl, samahara unta kisi awlak na, onna ohe tiyena ekak balan hitapalla bn, redda. epa wenawa