from fm tv fb page
FM & TV Sri Lanka
14 hrs ·
=============================
බස්නාහිර-දකුණ-මධ්‍යම-වයඹ
උතුර 4G හා යාවේ
#Hutch_4G ප්‍රවර්ධන සේවා අරඹයි
============================
ℓιкє ✔ comment ✔ тαg ✔share
Hutch 4G සේවාවේ ප්‍රවර්ධන සේවා ඇරඹෙයි.පසුගිය 18 වනදා සිට Hutch 4 G සේවාව ආරම්භ කළ බව අපි ඔබට වාර්තා කළෙමු.
ඒ අනුව
කොළඹ,ගම්පහ,කළුතර
මහනුවර,මාතලේ,නුවරඑළිය
ගාල්ල,මාතර
කුරුණෑගල
යාපනය
යන දිස්ත්‍රික්වල ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට Hutch 4G සේවාව ආරම්භ කොට තිබේ.
එහි තවත් පියවරක් ලෙස Hutch 4 G සිම්පත් පාරිභෝගිකයන්ට ලබාදීමේ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් කොළඹ විවිධ නගර ආශ්‍රිතව මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතී.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා ද 4 G සේවාව ව්‍යාප්ත කරමින් ප්‍රවර්ධන කටයුතු අරඹනු ඇත.
වැඩි විස්තර බලාපොරොත්තුවන්න
ඡායාරූප
ක්‍රිෂාන් තිමෝති