Hutch Cliq Slow වෙලා හොදටම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Hutch Cliq Slow වෙලා අද හවස හොදටම Kbps 50 - 60 අතර Speed එක.

    මීට කලින් දවසක මේ වගේම Slow උණා. Hutch Fan Page එකට කිව්වා ම ඒ අය Speedtest.net එකට ගිහින් ටෙස්ට් කරලා ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න කිව්වා.

    ඒ නිසා අද මුලින් ම Speedtest.net එකට ගියා Speedtest.net එකට යනකොට 2Mbps එනවා. එත් අනිත් සයිට් ඔකොටම යනකොට Kbps 50 ට අඩුවෙන් යන්නේ. මෙහෙම වෙන්නේ ඇයි ?

    9791998621.png
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගෙත් එහෙම උනා.. දැන් පැයකට වගේ කලින් හරිගියා අවුල..බම්ප්
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    speedtest එකේ default check කරන්නේ ලංකාව ඇතුලේ ළඟ තියන server එකකට ස්පීඩ් එක. හැබෙයි ඔයා බලන/download කරන server එක වෙන රටක ඉදල නම් ස්පීඩ් එක ඒ ඒ cable line වල load එක මත සහ server එක මත depend වෙනවා. speedtest එකේම server location වෙනස් කර කර බලන්න වෙනස් speed එන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මගෙත් එහෙම උනා.. දැන් පැයකට වගේ කලින් හරිගියා අවුල..බම්ප්

    හ්ම්ම් මටනම් තාම Slow Dialog එකත් Slow නිසා Cliq දැම්මේ දැන් දෙකම Slow

    speedtest එකේ default check කරන්නේ ලංකාව ඇතුලේ ළඟ තියන server එකකට ස්පීඩ් එක. හැබෙයි ඔයා බලන/download කරන server එක වෙන රටක ඉදල නම් ස්පීඩ් එක ඒ ඒ cable line වල load එක මත සහ server එක මත depend වෙනවා. speedtest එකේම server location වෙනස් කර කර බලන්න වෙනස් speed එන්නේ.

    Speedtest සයිට් එක ලොඩ් වෙනකොටත් මගේ Dongle එකේ 2Mbps එනවා මචන්.
     
    • Like
    Reactions: D_Mad

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Stable nane,,samahara welawata karima speed ,,, hitapu gaman connect wennewath nathwua yana welawal enawa
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ow speed eka nam hodai, stable
    habai data nam denawa madi bn
    mama 15 days eka daagatte

    Cliq Premium 4G non Fup - 30GB
    Cliq Premium 4G FUP- 100GB

    ohoma thamai hutch selfcare app eke nam pennane
    patta paadui, 1mbps walata limit unoth :(

    View attachment 86231

    වැඩක් නැ. ලිමිට් උනාම උබ 3G එවුන්ටත් වඩා අන්තයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Hutch Cliq Slow වෙලා අද හවස හොදටම Kbps 50 - 60 අතර Speed එක.

    මීට කලින් දවසක මේ වගේම Slow උණා. Hutch Fan Page එකට කිව්වා ම ඒ අය Speedtest.net එකට ගිහින් ටෙස්ට් කරලා ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න කිව්වා.

    ඒ නිසා අද මුලින් ම Speedtest.net එකට ගියා Speedtest.net එකට යනකොට 2Mbps එනවා. එත් අනිත් සයිට් ඔකොටම යනකොට Kbps 50 ට අඩුවෙන් යන්නේ. මෙහෙම වෙන්නේ ඇයි ?

    9791998621.png
    සාමාන්‍ය¥ කොහොමද ස්පීඩ් එක?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    වැඩක් නැ. ලිමිට් උනාම උබ 3G එවුන්ටත් වඩා අන්තයි.

    kohomath 1mbps walata limit karanawa 3G and 4G connections dekama mama danna widihata :(
    wadak na
    nikan test karanna bn daala baluwe

    keeyada macn gana ?

    uba use karana device eka mokkda connect wenna

    15 days pack eka damme, Rs.999

    Use karanne Router ekaka ( Huawei b310s-927)

    සාමාන්‍ය¥ කොහොමද ස්පීඩ් එක?

    before FUP, 3G connection normal speed 2.2Mbps (IDM 300kbps), 4G connection 20Mbps (IDM 2.6mbps)
    after FUP as i know both 1Mbps (IDM-130kbps) :(
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    before FUP, 3G connection normal speed 2.2Mbps (IDM 300kbps), 4G connection 20Mbps (IDM 2.6mbps)
    after FUP as i know both 1Mbps (IDM-130kbps) :(
    අප්ලෝඩ් ස්පීඩුත් සාමාන්‍යයෙන් ඒගනන් වගේමද යන්නෙ?

    මගේ තියෙන්නෙ mobitel 4g. mobile hotspot දාලා යන්න‌ෙ අප්ලෝඩ් ස්පීඩ් මදි ☹
    1595406500037.png
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    අප්ලෝඩ් ස්පීඩුත් සාමාන්‍යයෙන් ඒගනන් වගේමද යන්නෙ?

    මගේ තියෙන්නෙ mobitel 4g. mobile hotspot දාලා යන්න‌ෙ අප්ලෝඩ් ස්පීඩ් මදි ☹
    View attachment 86303

    Mobitel nam oya upload speed eka madi bng
    but still corona case eken passe ape gewal patteth dialog and mobitel speed eka godak adui
    eeeta wada hutch and airtel hoda speed ekak tiyenawa

    anyways i'll post a speed test results taken now from both cliq 4G and 3G packages

    Cliq 4G

    6309491423.png

    Cliq 3G

    6309503559.png
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    mobitel 4g support karana router eka mokakda machanlaa( mobile router eka nemei)