මචන්ලා දන්න කෙනෙක් කියපල්ලකෝ මේ Hutch රෙද්දෙ Hello Tune Deactivate කරන්නේ කොහොමද කියලා. HT DA ගහලා යැව්වම 369 ට Customer Care Call කරන්නලු. ඒකට Call කරාම මට උන්ගෙ Instruction යන Recording ඇහෙන්නේ නෑනේ. :growl::growl: