HUTCH Late night packages භාවිතා කරන අයගේ දැනගෑනීම පිණිස
මේක ගොඩක් අය දන්නවා ඇති නමුත් මෙය නොදන්න අය සදහාය...
හැමෝම HUTCH late night internet packages ගැන අහලා ඇති.
ex - 75 rupees 2GB package, 175 rupees 4GB package, etc
මුන්ගේ මේ Data වලට අපි හරියටම යන ගාන Reload කරොත් විතරයි මේ Data plan activate වෙන්නේ.
දැන් අපි හිතමු 2GB Data plan එක අපි select කරගත්තා කියලා.
2GB Data plan එකේදි අපිට රුපියල් 75 කට 2GB Data සහ රුපියල් 40 ක Talktime එකක් ලැබෙනවා.
නමුත් අපි මේ සදහා හරියටම රුපියල් 75 ක් reload කරන්න ඕනෑ නැත්තම් රෑ 12 ට විනාඩි 5 න් සල්ලි ඉවරයි.
රුපියල් 75 ට වැඩියන් සතයක්වත් Reload කරන්න එපා.
අනිත් එක තමා මුන්ගේ තාම අපි use කරපු data ගාන බලාගන්නත් බෑ.
මුන් මේක ගන්නකොට නොකියපු නිසා මගේ රු.100 ක් වතුරේ ගියා.
අද උදේ HUTCH centre එකකට ගිහින් තමා සීන් එක දැනගත්තේ.
අනිත් එක මුන්ගේ customer care hotline එකත් චාටෙර් නේ.
උබලා එහෙම සල්ලි නාස්ති කරගන්න එපා............
එ ඇරෙන්න HUTCH වල වෙන අවුලක් නෑ, speed එක එහෙම හොදයි.

Last edited: