HUTCH Late night packages භාවිතා කරන අයගේ දැනගෑනීම පිණිස

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    HUTCH Late night packages භාවිතා කරන අයගේ දැනගෑනීම පිණිස

    මේක ගොඩක් අය දන්නවා ඇති නමුත් මෙය නොදන්න අය සදහාය...

    හැමෝම HUTCH late night internet packages ගැන අහලා ඇති.
    ex - 75 rupees 2GB package, 175 rupees 4GB package, etc

    මුන්ගේ මේ Data වලට අපි හරියටම යන ගාන Reload කරොත් විතරයි මේ Data plan activate වෙන්නේ.

    දැන් අපි හිතමු 2GB Data plan එක අපි select කරගත්තා කියලා.
    2GB Data plan එකේදි අපිට රුපියල් 75 කට 2GB Data සහ රුපියල් 40 ක Talktime එකක් ලැබෙනවා.

    නමුත් අපි මේ සදහා හරියටම රුපියල් 75 ක් reload කරන්න ඕනෑ නැත්තම් රෑ 12 ට විනාඩි 5 න් සල්ලි ඉවරයි. :angry:
    රුපියල් 75 ට වැඩියන් සතයක්වත් Reload කරන්න එපා.
    අනිත් එක තමා මුන්ගේ තාම අපි use කරපු data ගාන බලාගන්නත් බෑ.

    මුන් මේක ගන්නකොට නොකියපු නිසා මගේ රු.100 ක් වතුරේ ගියා.
    අද උදේ HUTCH centre එකකට ගිහින් තමා සීන් එක දැනගත්තේ.
    අනිත් එක මුන්ගේ customer care hotline එකත් චාටෙර් නේ. :no:

    උබලා එහෙම සල්ලි නාස්ති කරගන්න එපා............ :yes:
    එ ඇරෙන්න HUTCH වල වෙන අවුලක් නෑ, speed එක එහෙම හොදයි.
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    gono uba pkg eka activate nokara net gihin salli kapuna ekata Hutch ekada waga kiyanna one? :lol:

    aney gono uba hariyata danney nattham kata wahagena hitapan.
    mama sim eka gaddhima HUTCH centre ekakata gihillama oy 2GB activate kara gatthey, but un mata mey seen eka qwwey naa.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Mamath oya 2GB package eka use karanawa. matanam ohoma prashnayak wela ne. *131# gahala package eka activate karaganna one. re 12 idan ude 6 wenakan dawas 7k valid. mamanam ohoma 75 ewa reload karalama ne. packge eka active unama hariyatama 35k kepenawa.anika data balance eka balanna puluwan. *344# gahapan. ethakota account balance, package expiry date, sms balance, data balance okkoma tika msg ekak enawa.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනේ ගොන් හු .....
    උබ ඉතින් ගොනා උනාට අපි මොනවා කරන්නද බන් ..:baffled:

    යකෝ package එකකට ගානක් නියමකරලා තියනවා නම් ඒ ගාන විතරයි කපා ගන්නේ .
    ඊට වඩා සතයක් වත් වැඩියෙන් ගන්නේ නෑ ..:yes:

    අනිත් එක Hutch එකේ VAT ( Value Added Tax ) එකත් එක්කමයි package වල ගණන් හදල තියෙන්නේ .:P
    උබේ අනිත් ගොන් පක කතාව තමයි , බලන්චේ එක බලන්න බැහැයි කියපු එක ..

    *344# dial කරපුවහම short message එකක් එනවා ..
    එකේ පෙන්නන්නේ balance එක තමයි .. උබට ඉංග්‍රීසි බැරිද හරකෝ ... :confused:

    කොහොම උනත් Hutch එකේ පරිබෝගිකයට සලකන විදියනම් කැතයි .. හැබැයි speed හොදයි ..:dull:

    උබේ ගොන් කතාවට මගෙන් REP-7 ක්
    අනිත් දවසේ කට හරි බනිනවා නම් හේතුවක් ඇතිව , බනින එක සාදාරන නම් විතරක් බැනපිය :frown::frown:
     
    Tho Hukana pakaya mage rep kapuwata mata paadu naa hutthige putho.
    Thota sinhala kiyawanna barida paka hutthige wesa ballo.
    methana balance eka baleemey prashnayak naa paka hutthige putho.............

    (This is the first time I am using filthy words in EK bcz of this MF)
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    අනේ ගොන් හු .....
    උබ ඉතින් ගොනා උනාට අපි මොනවා කරන්නද බන් ..:baffled:

    යකෝ package එකකට ගානක් නියමකරලා තියනවා නම් ඒ ගාන විතරයි කපා ගන්නේ .
    ඊට වඩා සතයක් වත් වැඩියෙන් ගන්නේ නෑ ..:yes:

    අනිත් එක Hutch එකේ VAT ( Value Added Tax ) එකත් එක්කමයි package වල ගණන් හදල තියෙන්නේ .:P
    උබේ අනිත් ගොන් පක කතාව තමයි , බලන්චේ එක බලන්න බැහැයි කියපු එක ..

    *344# dial කරපුවහම short message එකක් එනවා ..
    එකේ පෙන්නන්නේ balance එක තමයි .. උබට ඉංග්‍රීසි බැරිද හරකෝ ... :confused:

    කොහොම උනත් Hutch එකේ පරිබෝගිකයට සලකන විදියනම් කැතයි .. හැබැයි speed හොදයි ..:dull:

    උබේ ගොන් කතාවට මගෙන් REP-7 ක්
    අනිත් දවසේ කට හරි බනිනවා නම් හේතුවක් ඇතිව , බනින එක සාදාරන නම් විතරක් බැනපිය :frown::frown:

    Kind of a MF
    rep -8
     
    Sep 12, 2012
    6
    0
    0
    kahawatta
    mid නයිට් ඇක්ටිවු කරන්න පුලුවන් කාඩ් දාල හොට් ලයින් කථා කරල ඇක්ටිව් කරන්න පුලුවන්