Hutch mobile users

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ලා, මම මේ ලදී හච් එකේ සින් එකක් තියෙනවනේ 1500 ගානකට දවස් 90ක්,
    පට්ට ලාබය් නේ, එළකිරි නම්බර් එකකුත් සෙට් කරගෙන එකට බැස්සා,,

    මේක හොදය ද??

    කියනවා වගේ අන්ලිමිටඩ් ද ඔක්කම,,

    සෝෂල් ම්දියා මම කියන්නේ..




    1685717198272.png
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,381
    30,277
    113
    අපායෙ දොරකඩ
    මචන්ලා, මම මේ ලදී හච් එකේ සින් එකක් තියෙනවනේ 1500 ගානකට දවස් 90ක්,
    පට්ට ලාබය් නේ, එළකිරි නම්බර් එකකුත් සෙට් කරගෙන එකට බැස්සා,,

    මේක හොදය ද??

    කියනවා වගේ අන්ලිමිටඩ් ද ඔක්කම,,

    සෝෂල් ම්දියා මම කියන්නේ..




    View attachment 206667

    I'm using this. Activated for the 2nd time yesterday. No issues yet.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    100gb තියෙන්නේ 900ට එක දාගනින් කෝ හච් එකේ ලබයි නේ
     
    • Like
    Reactions: TechnWeb

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    okanam use karanne naha. lapaman dala thiyena package tika use karanwa.hutch dawalta ehema patta slow ban ape paththenam.