ඔය පැති වලට Hutch Signal අව්ලක් නැතුව තියෙනවද ? දවසට පැය පහක් විතර Edge ඒකේ තියෙන්නේ මේ පැත්තට. ( Current කපන නිසා වෙන්න ඕනා ) අනිත් කරුමෙ තමා Current තියෙන වෙලාවට Signal නෑ Signal තියෙන වෙලාවට Current නෑ.මේක Fix කරගන්න විදිහක් නැද්ද? පොඩි ගැජට් කෑල්ලක් දාලා හරි .

Matath oya seen ekama tamai bn...epa wela tiyenne bn reddaඔව් hutch Edge එකට යද්දි Mobitel එකත් Edge එකට යනවා. එකම tower එකද මන්දා මේ පැත්තේ Use වෙන්නේ![]()
dawsask mage viva ekata kela wenwa...Yanthan panel eke unta therum karala deela shp wune 
Ow වෙන Sim එකකුත් ගන්න ඉන්නේ signal නැති වෙලාවට පාවිච්චි කරන්න. Starlink නම් හීන තමාChange ISP
or
Move to https://www.starlink.com/
or
Get a passport and visa then run from this land
Matath oya seen ekama tamai bn...epa wela tiyenne bn reddadawsask mage viva ekata kela wenwa...Yanthan panel eke unta therum karala deela shp wune
------ Post added on Jul 6, 2022 at 11:12 AM
internet දෙන එකත් Current කපනවා වගේ කප්පාදු කරයිද දන්නෑ 
Sure daහොදටම ඇති වෙබ් සයිට් හොදට ලෝඩ් වෙනවා , Youtube 480p වලින් බලන්න පුළුවන්
ow ban sure, Anydesk Varan sure nathm penwanmCurrent giya weleta namata 4g tiyenawa
Anik welawata NM yaka wage weda
Sure da
480p?
------ Post added on Jul 6, 2022 at 12:37 PM


hutch 20mbps ne maximum speed ekaHutch
Night time download speed eka ynwa samanyen 9.00 pm passe - 25 - 35 Mbps
Night time upload speed eka ynwa samanyen 9.00 pm passe - 20 - 30 Mbps
prepaid. me danuth enwa 2.5mb penalahutch 5.00pm to 11.00pm wage patta slow
anith welawata speed eka hodai
always 4G
mata mobitel nam 4G+ set welath patta slow
dialog nam ok, slow una welawata band eka change karaanwa 41
hutch 20mbps ne maximum speed eka
35mbps yanne uba post paid da use karanne ??
------ Post added on Jul 6, 2022 at 1:02 PM
Colombo පැත්තෙද ඉන්නේ ? Hutch මෙහේ උපරිම යන්නේ 25mbps වගේMobitel
Night time download speed eka ynwa samanyen 9.00 pm passe - 50 - 70 Mbps
Night time Upload speed eka ynwa samanyen 9.00 pm passe - 40 - 55 Mbps
View attachment 176530
Hutch
Night time download speed eka ynwa samanyen 9.00 pm passe - 25 - 35 Mbps
Night time upload speed eka ynwa samanyen 9.00 pm passe - 20 - 30 Mbps
View attachment 176529
Ne bn uba nikam router eke kuru dekenda yanne?Colombo පැත්තෙද ඉන්නේ ? Hutch මෙහේ උපරිම යන්නේ 25mbps වගේ
Dowload speed eka 3MB/s enawada eh kiyanne ??
2.5- 2.8 enawa matat with 20-22mbps connection
But ekata wada enawa kiyanne supiri
Mata nam 20-22mbps walata wada gihillama na
Wingle එකක් තියෙන්නේNe bn uba nikam router eke kuru dekenda yanne?
Mona karumaykda bn itinOw වෙන Sim එකකුත් ගන්න ඉන්නේ signal නැති වෙලාවට පාවිච්චි කරන්න. Starlink නම් හීන තමාinternet දෙන එකත් Current කපනවා වගේ කප්පාදු කරයිද දන්නෑ
![]()

Ah ha. mn antenwak dala tyneWingle එකක් තියෙන්නේ
හැම වෙලේම ඔය ගානද යන්නේ ?
නෑ. අද විතරයි. වේනදට 10 එනවා. its faster usually.........හැම වෙලේම ඔය ගානද යන්නේ ?