I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    meka gaththe native camera app eken...:P:P
    20120229160104.jpg

    oka resize karala aththe...

    Ah ela quality awulak na wage!++;)
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    3 #

    3 Periodic GPS Client
    මෙන්න තවත් වැදගත් දෙයක්.. මෙයා ඇවිල්ලා GPS Client එකක්!! http://phonelocator.mobi/ කියන ලින්ක එකේ මේකේ වෙබ් මූණත තියෙනවා!! මෙයා ගේ settings හැදුවම මෙයා අපි දීලා තියෙන Time වලට අපේ GPS Location එක Update කරනවා අපේ Account එකට!! හොඳයි නේද?? උරුලෑවා ගිය පාර බලාගන්න ඕනේනම් මේක දාලා.. ගමන ගියාට පස්සේ එකවුන්ට් එකෙන් Google Maps වල බලාගන්න පුලුවන්

    බැරිවෙලාවත් ෆයිල් එක ගත්තොත් එක Extract කරන්න මහන්ස වෙන්න එපා!! .ZIP කියන extension එක .SIS කරන්න :rofl::rofl::rofl:
     

    Attachments

    • PhoneLocator Periodic.zip
      93.5 KB · Views: 132
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපිත් තාම සිම්බා තමා... N8 Belle

    මම සිම්බි, යං වලින් මාරු උනා..
    n8 සිම්බි, යං බෙල්ලේ නෙවෙය් සිම්බි, යං කකුලේ ver එක තිබුනේ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ෆෝන් එක නොකියා 6210 එකක්
    දැන් මගේ ෆෝන් එකේ යූස් කරන සොෆ්ට්වෙයා ගැන මං කියන්නම්!!

    1) Symbian Wave Magic Message Manager
    - මේක ෆෝන් එකට දාපුවාම
    ෆෝන් එකට එන MCA Alerts වල නම්බර් එකට ඉස්සරහින් එයාගේ නමත් එක්කම වැටෙන්න (ෆෝන් බුක් එකේ නම තියෙනවානම්) හදන්න පුලුවන් (SE ෆෝන්ස් වල මේක ආවා!!
    ඒ වගේම ෆෝන් එකට එන ඕනම මැසේජ් එකක් ඉතාම සංකීර්ණව හසුරුවන්න පුලුවන් - මැසේජ් එකක් Read විදියට මාක් කරන්න. වෙන ෆෝල්ඩර් එකකට යවන්න, Delete කරන්න, Unread Message කියවනකං එලාම් එකක් වදින්න හදන්න පුලුවන්..
    එ වගේම විශේෂම දේ තමා Message එක අඳුනගන්න මැසේජ් නම්බර් එකට අමතරව අකුරු පාවිච්චි කරන්න පුලුවන් වීම.. (උදා -දැන් ඔය Dialog MCA එන්නේ Alerts කියලා නේ No එකක් නෑ, එවත් අඳුනගන්න පුලුවන්) හා මැසේජ් එකේ ඇතුලේ තියෙන වචනයක් අනුව උනත් වර්ග කිරීමට හැකී වීම.

    බැරිවෙලාවත් ෆයිල් එක ගත්තොත් එක Extract කරන්න මහන්ස වෙන්න එපා!! .ZIP කියන extension එක .SIS
    කරන්න :rofl::rofl::rofl:

    meka s60v5 walata support karana eka thiyenawada?
    5800 ekata?