6) CoreCodec Player - Full Multimedia
මෙන්න බඩු ! දන්නො දනිති මේ ගැන!! මෙ ප්ලේයර් එක Windows වල VLC ප්ලේයර් එක කිව්වොත් ඉතිං VLC එක මිසක් මේක නම් චාටර් වෙන්නේ නෑ..
ඔයාලට ඕනෙම File Type එකක් ප්ලේ කරන්න පුලුවන්!! Settings ගැන කතා කලොත් Video Crop කිරීම Aspect Ratio, EQ, Colors, Speed හැම දේම මේකේ තියෙනවා. YOUTUBE එකෙන් වීඩියෝ බලන්නත් පුලුවන්![]()
හොඳම දේ තමයි මේකේ කෙලින්ම XviD, DivX MP4 ෆිල්ම් මෙමරියට දාලා බලන්න පුලුවන්! නිකං නෙවෙයි Subs එක්කම
ඒ වගේම ඔයාලට MP2 Video (VCD .DAT File) වල එන ඒවාත් Convert නොකර බලන්න පුලුවන්
ෆයිල් එක බරපතලයි!! ඉතින් Search පාරක් දාලා බලන්න!! නැත්තං කියන්න මං එවන්න! - හොඳ නම් විතරයි රෙප් ඕනේ!!
මමත් ඉස්සර පාවිච්චි කලේ symbian os ෆොනේ එකක් thamai.
Android iOS තරම් user friendly නැති වුනාට හුගක් advanced.
Simbian newei ban Symbian. (even Firefox spell checker knows it)

matath ewapan Sudhara43
මෙන්න මගේ Symbian Software ලැයිස්තුව. 
ko bang .sis karata support wenne nhaniමගේ ෆෝන් එක නොකියා 6210 එකක්
දැන් මගේ ෆෝන් එකේ යූස් කරන සොෆ්ට්වෙයා ගැන මං කියන්නම්!!
1) Symbian Wave Magic Message Manager - මේක ෆෝන් එකට දාපුවාම
ෆෝන් එකට එන MCA Alerts වල නම්බර් එකට ඉස්සරහින් එයාගේ නමත් එක්කම වැටෙන්න (ෆෝන් බුක් එකේ නම තියෙනවානම්) හදන්න පුලුවන් (SE ෆෝන්ස් වල මේක ආවා!!
ඒ වගේම ෆෝන් එකට එන ඕනම මැසේජ් එකක් ඉතාම සංකීර්ණව හසුරුවන්න පුලුවන් - මැසේජ් එකක් Read විදියට මාක් කරන්න. වෙන ෆෝල්ඩර් එකකට යවන්න, Delete කරන්න, Unread Message කියවනකං එලාම් එකක් වදින්න හදන්න පුලුවන්..
එ වගේම විශේෂම දේ තමා Message එක අඳුනගන්න මැසේජ් නම්බර් එකට අමතරව අකුරු පාවිච්චි කරන්න පුලුවන් වීම.. (උදා -දැන් ඔය Dialog MCA එන්නේ Alerts කියලා නේ No එකක් නෑ, එවත් අඳුනගන්න පුලුවන්) හා මැසේජ් එකේ ඇතුලේ තියෙන වචනයක් අනුව උනත් වර්ග කිරීමට හැකී වීම.
බැරිවෙලාවත් ෆයිල් එක ගත්තොත් එක Extract කරන්න මහන්ස වෙන්න එපා!! .ZIP කියන extension එක .SIS කරන්න![]()
kohoADA BANG REP DENNA MAMA DENNE na6) 'Epocware' Handy TaskMan
මෙන්න මගේ ෆෝන් එකෙ තව තේරීමක්බලන්න මම 'Epocware' කියන කොටස විශේෂයෙන්ම දැම්මේ Smartphoneware කියන එකෙනුත් ඔය නමම තියෙන එකක් එන නිසා.
ආ දැන් වෙන කවුරුහරි කියන්න කලින් මම ම J-Bak Task Man ගැනත් කියන්නම්
J-Bak Task-Man කියන එකේ මීට වඩා ගොඩාක් Options වැඩි, එකෙන් ප්‍රෝග්‍රෑම්ස් වල මෙමරි ලොකේෂන්ස් බලන්න වගේම ෆෝන් එකේ OS එකේ internal properties හදන්නත් පුලුවන් Interface තියෙනවා.
එක නිතර පාවිච්චියෙදි කරදරයි මටනම්.. අවශ්‍ය දේ විතරක් තියෙනකොට වෙන කවුරුහරි ෆෝන් එක ගත්තත් බය නෑ
![]()
මේ ටූල් එකෙන් මට
මගේ ෆෝන් එකේ C හා E එකේ ෆ්‍රී ඉඩ බලාගන්න
RAM එක බලාගන්න
දැනට RUN වෙන ඇප්ලිකේෂන් බලාගන්න වගේම නිතර ඕනේ ඇප්ලිකේෂන් වල ShortCut List එකක් හදාගන්න පුලුවන් මට ඒ ඇති...
වෙන ඒවා ඕනේනම් එවත් මං ලඟ තියෙනවා
ආ.. මේ ටූල් එක දැම්මම Menu බටන් එක Long ප්‍රෙස් කලාම මේක තමා එන්නේ
ඔන්න මේ පාර නම් ෆයිල් එක Compress කලා ලොකු නිසා. WinRAR විතරක්ම පාවිච්චි කැරලා Extract කරන්ටලා. ෆයිල් දෙකම ඕනේ හරිද!! (මේක .ZIP උනාට ZIP නෙවේ!! RAR. මෙයාලා Upload නැනේ RAR)හොඳනම් රෙපකුත් දෙන්න

ඒකනම් එහෙම තමයි! වැඩේ තියෙන්නේ ඔය exe, pdf doc වගේ අදාල නැති ෆයිල් එහෙම එව්වාම Save කරන්න දෙන්නේ නැති එකට මොකද කරන්නේ!!![]()