මගේ ෆෝන් එක නොකියා 6210 එකක්
දැන් මගේ ෆෝන් එකේ යූස් කරන සොෆ්ට්වෙයා ගැන මං කියන්නම්!!
1) Symbian Wave Magic Message Manager - මේක ෆෝන් එකට දාපුවාම
ෆෝන් එකට එන MCA Alerts වල නම්බර් එකට ඉස්සරහින් එයාගේ නමත් එක්කම වැටෙන්න (ෆෝන් බුක් එකේ නම තියෙනවානම්) හදන්න පුලුවන් (SE ෆෝන්ස් වල මේක ආවා!!
ඒ වගේම ෆෝන් එකට එන ඕනම මැසේජ් එකක් ඉතාම සංකීර්ණව හසුරුවන්න පුලුවන් - මැසේජ් එකක් Read විදියට මාක් කරන්න. වෙන ෆෝල්ඩර් එකකට යවන්න, Delete කරන්න, Unread Message කියවනකං එලාම් එකක් වදින්න හදන්න පුලුවන්..
එ වගේම විශේෂම දේ තමා Message එක අඳුනගන්න මැසේජ් නම්බර් එකට අමතරව අකුරු පාවිච්චි කරන්න පුලුවන් වීම.. (උදා -දැන් ඔය Dialog MCA එන්නේ Alerts කියලා නේ No එකක් නෑ, එවත් අඳුනගන්න පුලුවන්) හා මැසේජ් එකේ ඇතුලේ තියෙන වචනයක් අනුව උනත් වර්ග කිරීමට හැකී වීම.
බැරිවෙලාවත් ෆයිල් එක ගත්තොත් එක Extract කරන්න මහන්ස වෙන්න එපා!! .ZIP කියන extension එක .SIS කරන්න![]()
machan meka androide walata nadda?






Ehema ewwa thiyanawada? ADSL thiyeddi salli kapan amuthuwen yanna oni na net