i feel myself guilty

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
මචන් මම නොදනුවත්ව ලොකු වැරැද්දක් කරලා , මම ලොකුවට විස්තර කරනන් යන්නේ නැහැ මර වඩා අවුරුදු 8 බාල නංගි කෙනෙක් ඉන්නවා මම එයට මගෙ නංගිකෙනෙක්ට වගේ උදව් කරා, හැම දෙයකින්ම එයාට ප්‍රශ්ණ එද්දි හිත හැදුවා, ඉස්සරම ඉකොලේ යද්දි ෆයිනල් පොජෙක්ට එකට උදව් කරා, පස්සේ එයාගේ බිස්නස් මැනෙජ්මන් කොස්වලට උදව් කරා, එයා මට ගොඩක් කැමති මට එකෙ වෙනසක් අමුත්තක් තේරුනේ නැහැ, එත් මම මැරි කාරා , එදා ලොකු සින් එකක් වෙලා අහාක යන ලෙඩ එයා මැරෙන්න හදලා ගෙදරට කියලා, මගේ පොටොස් චැට් කරපුවා ඔක්කොම එයා තියාගෙන ,උපන්දික කාඩ්, පොඩි ගිෆ්ට් ඔක්කොම තියාගෙන , මට මාර අප්සට් දැන් එයා බදින්නේත් නැහැ, මත් එක්ක තරහත් නැහැ,

මම උබලට කියන්නේ කීරියේ ආදරේ නිසා ගොඩක් දුක් විදින අය ඉන්නවා, මට එයාගේ කිසිම දෙයක් දැනුනේ නැහැ, එත් මචන් මම පාපයක් කරලා තියෙන්නේ මම කවදාවත් බලාපොරොත්තු දුන්නේ නැහැ.:(
 

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    උඹට සුවර් ද එයාගේ වෙනසක් දැනුනේ නෑ කියල.. මෙහෙමයි.. කෙල්ල හිතේ තියන් ඉඳල උඹ බැන්දට පස්සේ කියල වැඩක් නැනේ බන්.. එකට උඹ වැරදි නෑ.. අනික උඹ එයට කිව්වේ නැද්ද උඹ බදින්න ඉන්නේ කියල.. ඔය එහෙම කියල එත් එය නොකිය හිටියනම් .. එක එයාගේ වරද.. උඹ එයට නොකිය වෙන කෙනෙක් බන්දනම්.. එයාගේ අම්ම තාත්තල හිතන්නේ උඹ එයාගෙන් පල ප්‍රයෝජන අරගෙන.. වෙන එකක් බැන්ඳ කියල.. කතා කරලා ප්‍රශ්නේ විසදන්න.. හිත හැදෙන්න වැඩ කරන්න.. අවංක ආදරයක් නිසා වෙන්න පුළුවන්.. ගොඩ කාලයක් හිතේ තියාගෙන ඉන්න ඇත්තේ.. කවදාවත් උඹේ ගෑනි වයි එයාවයි වැඩිය තනියම සෙට් වෙන්න තියන්න එපා.. අදහස් හුවමාරු කරගන්න එහම.. මල කෙලියක් වෙන්නේ එහෙම උනොත්
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,347
    1,623
    113
    ube athe waraddk ne..uba dn marry krla inne..ube wife gena hithapn..wena kello gena duk wenna ynna epa..
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    පොඩ්ඩක් අවදානෙන් ඉදපන් ඒකි ගෑන....මොනව හරි කරගත්තොත්...කෙල්ලොන්ට ඔය සිරා ලව් සීන් එක හෙනට හිතට වදිනවා......කවද හරි බන්දත් ඔය අවුල අඩු කරන්න අමාරුයි..manage කරන්න බලපන්