i lost my love

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    කසාද බැඳලා ලමයි හදපු මිනිස්සුන්ගේ ගෑනුත් පිට යනවා.
    ඒවත් එක්ක බලනකොට උබේ ප්‍රශ්නේ පොඩි එකක්.
    වෙන්න තිබ්බ නරකක් ගොඩින් බේර ගත්තා කියලා හිතලා හදාගනින් මචන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: