i lost my love

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn love karala boot kaapu nati kollek me loke innawanam uu harima laamaka ekek. kollek unama full love eke idala boot ekak dekak kaala tiyennama one, etakota tamai experience eka enne minihek wenna. nattam hamadaama mama's boy (lamaka tintin) tamai. ubata mama me kiyana eka dan noterunat passe hari terei. hoda experience ekak ganna katta kanna ma wenawa, dan ubata e katta tamai set wela tiyenne, face karapan ekata dan...
    adapan one nam, beepan hitatata amaru nam, be strong mcn...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    boot kapu ayata thama behathak hoya gatha naha ne.
    duk wenna epa boot kapu ekama kollath oya nami ne bro.

    Mata nam very first bay mulu raama ninda giye naa.. pissu hadenna wage.. ekamai matak wenne...

    elaga dawase tikak ninda giyaa...

    satiyakata passe hari giyaa....

    awula tiyenne mama ekiwa hamadam dakinawa katahada ahenawa...

    ekata wada karanne api... enisa dan masa 6k gihillat hite podi dukak tiyanawa amataka wenne nati.. bt eki penna hitiye nattan mata oka amataka welaa godak kal...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,810
    31,600
    113
    අවුරුදු 4ක් ලව් කරපු කෙල්ල මව දාල ගියා. මට දාන කෙසිම වෙඩක් කරන්න හිටෙනේ න නිකන් පිසූ වගේ.

    රස්ස්වට ගියේ න දැන් දවක් 3ක් බොන ඒකමි කරන්නෙ. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    අවුරුදු හතක් කරල මාවත් දාලගියා. ඕක අමතක කරපං. සමහර විට ගියපු තැන එකාගෙන් හම්බෙනකොට උඹට ආයෙත් message එවයි. සතපහකට ගන්න එපා. :P
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බිව්ව කියල කෙල්ල ආපහු එන්නෙ නෑනෙ. බැඳපු කෙනෙක්ගෙන් අහපන් පවුල් ජීවිතේ රඟේ. කෙල්ල බඳින්න කලින් දාල ගියා කියන්නෙ ඩිවෝස් ප්‍රශ්නෙකින් උබ ගැලවුනා කියන එකයි.

    පිස්සු විකාර කරන්නෙ නැතුව ජොබට පලයන්. හිතට දුක එන්නෙ, වෙන මොකුත් නොකර කෙල්ල ගැනයි පරන දේවලුයි මතක් කර කර ඉන්න කොට. රස්සවට හිත යොමු කරපන්. පුළුවන් තරම් බිසී වෙයන්. තනියම ඉන්න එපා. යාලුවෙක් එක්ක හරි හිටපන් චැටක් දාගෙන. යාලුවා ශුවර් නම් ඌට කියපන් හිතේ තියෙන ප්‍රශ්නේ. එතකොට හිත සැහැල්ලු වෙයි. නැත්තං පිරිත් පොතත් අරන් පන්සලේ බෝමළුවට ගිහින් බුදුන් වැඳල, පිරිත් ටිකක් කියල ටිකක් වෙලා ඉඳල වරෙන්, ඉබේම හිත සැහැල්ලු වෙයි. බීවම ප්‍රශ්ණ විසඳෙනව නම් මේ රටේ එක ප්‍රශ්ණයක් වත් තියෙන්න බෑනෙ. සතුටු වෙලාවට බීපන්. ප්‍රශ්ණයක් තියෙන වෙලාවට මොලේ කල්පනා කරල වැඩ කරපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,810
    31,600
    113
    Ehema yannath mokak hari hethuwak athine.. eka pattakin witarak prasnayak diha balala thirana ganna bane. Anyway Loosing someone you love so much is really hard.. but trying to forget about them is a lot harder.

    "දීකිරට බළල්ලුත් සාක්කි" හේතුවක් ඇතත් නැතත් කෙල්ලන් හේතු හදන්න බොහොම දස්සයි. :rofl:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    බිව්ව කියල කෙල්ල ආපහු එන්නෙ නෑනෙ. බැඳපු කෙනෙක්ගෙන් අහපන් පවුල් ජීවිතේ රඟේ. කෙල්ල බඳින්න කලින් දාල ගියා කියන්නෙ ඩිවෝස් ප්‍රශ්නෙකින් උබ ගැලවුනා කියන එකයි.

    පිස්සු විකාර කරන්නෙ නැතුව ජොබට පලයන්. හිතට දුක එන්නෙ, වෙන මොකුත් නොකර කෙල්ල ගැනයි පරන දේවලුයි මතක් කර කර ඉන්න කොට. රස්සවට හිත යොමු කරපන්. පුළුවන් තරම් බිසී වෙයන්. තනියම ඉන්න එපා. යාලුවෙක් එක්ක හරි හිටපන් චැටක් දාගෙන. යාලුවා ශුවර් නම් ඌට කියපන් හිතේ තියෙන ප්‍රශ්නේ. එතකොට හිත සැහැල්ලු වෙයි. නැත්තං පිරිත් පොතත් අරන් පන්සලේ බෝමළුවට ගිහින් බුදුන් වැඳල, පිරිත් ටිකක් කියල ටිකක් වෙලා ඉඳල වරෙන්, ඉබේම හිත සැහැල්ලු වෙයි. බීවම ප්‍රශ්ණ විසඳෙනව නම් මේ රටේ එක ප්‍රශ්ණයක් වත් තියෙන්න බෑනෙ. සතුටු වෙලාවට බීපන්. ප්‍රශ්ණයක් තියෙන වෙලාවට මොලේ කල්පනා කරල වැඩ කරපන්.

    Mama daanna aapu eka meya daala... bonne pissuwatayaa
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කසාද බැඳලා ලමයි හදපු මිනිස්සුන්ගේ ගෑනුත් පිට යනවා.
    ඒවත් එක්ක බලනකොට උබේ ප්‍රශ්නේ පොඩි එකක්.
    වෙන්න තිබ්බ නරකක් ගොඩින් බේර ගත්තා කියලා හිතලා හදාගනින් මචන්.