I-mate ultimate 8502 windows mobile එකේ මොබිටෙල් GPRS settings දෙන්නකෝ....
මම ළග තියන I-mate ultimate 8502 windows mobile එකේ මොබිටෙල් GPRS settings හදාගන්න කවුරුහරි උදව්කරන්නකෝ.. Customer care එකට තුන් සැරයක් කතා කළා settings දුන්නේ නැහැ..... ..