I-mate ultimate 8502 windows mobile එකේ මොබිටෙල් GPRS settings දෙන්නකෝ....

aruna ssmv

Member
Oct 18, 2010
88
0
0
I-mate ultimate 8502 windows mobile එකේ මොබිටෙල් GPRS settings දෙන්නකෝ....

මම ළග තියන I-mate ultimate 8502 windows mobile එකේ මොබිටෙල් GPRS settings හදාගන්න කවුරුහරි උදව්කරන්නකෝ.. Customer care එකට තුන් සැරයක් කතා කළා settings දුන්නේ නැහැ..... ..
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    මෙන්න මෙහෙමය්

    මගේ ලග තියෙන්නේ WM 6.5,ඔකේ තියෙන්නේ WM6.0 ,සෙට්ටින්ග් වල වෙනසක් නැත,මේ දාල තින්නේ කරගන්න විදිය:lol::lol::lol::lol:

    ibrveI.png


    id87CI.png


    id7Z6E.png


    ibwyrE.png


    id89KQ.png


    idCytk.png
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    onema Windows os ekakata GPRS dannanan big M ekata aran palayan...mageth palm treo 750 ekata call eken danna ba qwa!
     

    aruna ssmv

    Member
    Oct 18, 2010
    88
    0
    0
    මට manually settings හදන හැටි කියල දෙන්න කෙනෙක් ඉන්නවද ? Screen shot ඕනෙ නැහැ.... සරළව type කරල එවන්න.....:confused: