i want to be a famous member in elakiri.com

Oct 27, 2012
125
4
0
ඉල්ලලා බලපන් ජනප්‍රිය වෙයි, try and try one day you can be famous කියල කව්රු හරි සුද්දෙක් කියල තියනවා :lol::lol:

අම්මට හුඩු කිව්වලු...:shocked::shocked:
මම නම් අහලා තියෙනේ one day you can fly කියලා...:lol::lol::lol::lol:

මම හිතන්නේ මම කියන සුද්ද වෙනින් එකෙක් වෙන්න ඇති....:lol::lol:
 
Oct 27, 2012
125
4
0
උඹ පුලුවන් නම් scurvy ට වඩා එක රතු කොට්ටක් හරි ගනින්

අපෝ මට දැනටමත් රතු ඒවයින් ටිකක් දීලා කට්ටිය.. මේ ත්‍රෙඩ් එක දිගටම ගියොත් අරූව පරද්දන්න පුලුවන් වෙයි:lol:
 
Oct 27, 2012
125
4
0
ඇය් උබට CV එකේ දාන්නද ? මේකෙ seniour මෙම්බර් කෙනෙක් කියල :P මෙන්නෙ මේ වෙන දෙයක් බලගෙන ඉදපන්.

අනේ ඒකත් ඇත්ත තමා බන්.. අපේ හම යනවා වෙනින් උන්ගේ නම යනවා​
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    වැදගත් දේවල් එළකිරියේ අයට කියල දීලා, අනිත් අයට උදව් කරගෙන, ෆන් එකේ ඉදපන්. ජනප්‍රිය වෙන්න කෙසේ වෙතත් හොද යාළුවෝ ටිකක් හොයාගන්න පුලුවන් වෙයි.
    ජනප්‍රිය වෙන්න ඔනෙනම් එළකිරියේ නෙවේ රටේ ජනප්‍රිය වෙයන්. රටට වැඩදායක දෙයක් කරපන්... :cool::cool:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Malli famous member kenek wenawa nam oyata follow karanna hodama member thama Migaramk. Eya famous wagema Great Reputed Member kenek.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ida ubata bumop ekak
    B4SqP.gif
     
    Oct 27, 2012
    125
    4
    0
    Mage rep kapala mae comment eake dapu eaka puluvan nam munate awith mae kiyepu tikame kiyenna "ado kariyo apith Rajapakshala thamai. mea rate hemadama reka ganneth api thamai . tho dannawada mama kauda kiyala"

    අඩෝ ප්‍රසිද්දියෙ කැරියා කැරියා කියලා කුනු හරප කියන්න එපා බන්