I3 computer එකක් assemble කරගන්න එකක්

thilan007

Active member
  • Mar 20, 2008
    451
    138
    43
    I3 computer එකක් assemble කරගන්න ඕනේ
    9 වසරේ පොඩි එක්කෙනෙක්ට
    ඉස්කෝලෙයි ක්ලාස් එකෙයි දෙන වැඩ ටික කරගන්න තමා මේක හදන්න ඕනේ
    Budget එක 40000/=

    කීයක් වගේ යයිද මේ ටිකට ?

    Intel i3 9100F processor
    H310 Motherboard
    8Gb ram
    1TB Hard drive
    Casing
    Power Supply

    උදව්වක් දෙන්න
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    I3 computer එකක් assemble කරගන්න ඕනේ
    9 වසරේ පොඩි එක්කෙනෙක්ට
    ඉස්කෝලෙයි ක්ලාස් එකෙයි දෙන වැඩ ටික කරගන්න තමා මේක හදන්න ඕනේ
    Budget එක 40000/=

    කීයක් වගේ යයිද මේ ටිකට ?

    Intel i3 9100F processor
    H310 Motherboard
    16 Gb ram
    1TB Hard drive
    Casing
    Power Supply

    උදව්වක් දෙන්න


    මචන් ඔය ගානට අලුත් එකක් ගන්න එක ටිකක් අමාරුයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,445
    1
    32,118
    113
    - උඩරට -
    I3 computer එකක් assemble කරගන්න ඕනේ
    9 වසරේ පොඩි එක්කෙනෙක්ට
    ඉස්කෝලෙයි ක්ලාස් එකෙයි දෙන වැඩ ටික කරගන්න තමා මේක හදන්න ඕනේ
    Budget එක 40000/=

    කීයක් වගේ යයිද මේ ටිකට ?

    Intel i3 9100F processor
    H310 Motherboard
    16 Gb ram
    1TB Hard drive
    Casing
    Power Supply

    උදව්වක් දෙන්න
    ඉස්කෝලේ ක්ලාස් එකේ වැඩ කරන්න නෙවේ ගේම් ගහන්න නේ බන් ඔහොම ඕනී. :lol:
    ‍රැම් එක බලපන් 16GB මෙච්චර ඕනීද :lol:
     

    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    I3 computer එකක් assemble කරගන්න ඕනේ
    9 වසරේ පොඩි එක්කෙනෙක්ට
    ඉස්කෝලෙයි ක්ලාස් එකෙයි දෙන වැඩ ටික කරගන්න තමා මේක හදන්න ඕනේ
    Budget එක 40000/=

    කීයක් වගේ යයිද මේ ටිකට ?

    Intel i3 9100F processor
    H310 Motherboard
    16 Gb ram
    1TB Hard drive
    Casing
    Power Supply

    උදව්වක් දෙන්න
    9 වසරේ පොඩි එක්කෙනෙක්ට
    ඉස්කෝලෙයි ක්ලාස් එකෙයි දෙන වැඩ ටික කරගන්න

    16GB RAM , 1TB hard ekek mokatada? :baffled:
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Price cut down කරන්න 16GB ram එකක් ඕනෙ වෙන්නෙ නෑ 4-6Gb වගේ හොදටම ඇති i3 nine gen එකක් ඕනෙ නෑ 8gen or 7gen එකක් බලන්න
    1Tb hard එකක් මොකටද 500GB හොදටම ඇති
    මම A/l වලට tech කරන්නෙ මම පාවිච්චි කරන්නෙ 3rd gen dual core 2gb ram 1gb vag lap එකක්
    Motherboard එක use කරපු එකක් හොයා ගන්න

    🖕🏻🖕🏻🖕🏻🖕🏻
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    9100F
    F processor wala internal graphics na. graphic card ekak gahanna wenawa.

    8GB RAM athi.

    Disk eka adu kara kiyala lokuwata salli ituru kara ganna nan ganna bari wayi
     
    • Like
    Reactions: Nawwas

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    my estimation,
    HDD 9000
    RAM 8000
    MOBO 15000
    CPU 23000
    PSU 8500
    CASING 5000
     
    • Like
    Reactions: NRTG

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    school wadawalata 8gb ram hodatama athi.
    thani 8gb ram ekak gahanna, passe one unoth thawa ekak gahanna puluwanne.
    1tb hard ekak ganna, mona unath oke kollo film, walak ehema aniwa danawane. :D
    intel cpu model gananam mama echchra danne na. intel built in gpu thiyena ekak ganna, e hodatama athi.
    used CPU& ram ganna baya wenna epa. habai e deka check karala warranty ekka ganna shop ekakin, shop wala normally 6months warranty denawa used parts wala. law eka nisa.
    motherboard, hard disk, power supply aluthen ganna
     

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Mageth I3 Gigabyte / 120SSD / 1TB HDD / WIN 10 PRO / 8GB RAM / 2GB VGA me athi ban onawatath wadiya...
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    I3 computer එකක් assemble කරගන්න ඕනේ
    9 වසරේ පොඩි එක්කෙනෙක්ට
    ඉස්කෝලෙයි ක්ලාස් එකෙයි දෙන වැඩ ටික කරගන්න තමා මේක හදන්න ඕනේ
    Budget එක 40000/=

    කීයක් වගේ යයිද මේ ටිකට ?

    Intel i3 9100F processor
    H310 Motherboard
    16 Gb ram
    1TB Hard drive
    Casing
    Power Supply

    උදව්වක් දෙන්න



    මෑතකදී මගේ යලුවෙක් ගත්තා
    Intel i5 9400 processor
    Asus H310 Motherboard

    එයාට processor & mother board විතරක් 47000 ගියා..
    (barclays, unity plaza, bambalapitiya)

    Intel i3 9100F processor එක ගාන අඩුවුනා කියල ගන්න එපා. ඒකේ built in VGA නෑ
    ඒක නිසා ඔයට තව වියදම් කරලා VGA එකක් ගහන්න වෙනවා.
    processor name එක අගට F නැති එකක් ගන්න.
    F තියෙන ඒවයේ built in graphics නෑ ex- 9100F

    Intel i3 9100 processor - has built-in VGA
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    you can easily buy a used core i5 laptop for that budget, which will be far more useful than an i3.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    I3 computer එකක් assemble කරගන්න ඕනේ
    9 වසරේ පොඩි එක්කෙනෙක්ට
    ඉස්කෝලෙයි ක්ලාස් එකෙයි දෙන වැඩ ටික කරගන්න තමා මේක හදන්න ඕනේ
    Budget එක 40000/=

    කීයක් වගේ යයිද මේ ටිකට ?

    Intel i3 9100F processor
    H310 Motherboard
    8Gb ram
    1TB Hard drive
    Casing
    Power Supply

    උදව්වක් දෙන්න
    ඇත්තටම පොඩි එකාට ඉස්ලෝකේ වැඩ කර ගන්නද ඕන?

    i3 2nd gen
    DDR2 - 4 Gb RAM
    320 HDD

    used ඒවා තියනවා 12, 000 ක් වගේ වෙයි (Power Supply Unit + Casing).

    ඔය spec එකේම එකක් මං ගාව තියනවා NVIDIA GT 710 card එකක් ගහලා මම එකෙන් 2012 around games play කරලා තියනවා.
    Far Cry 2,3
    Hitman Absolution
    Mafia 2
    Just Cause 2

    මම කියන දේ තේරෙනවා නේ? වැඩක් කරන ගන්න හොඳටම ඇති.
    ඔච්චර දෙයක් ඔකේ කරන්න පුළුවන් නං එතනින් එහාට ඒවා හිතා ගන්න.