ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    We beat Ausi
    Robinhood wage ekek
     
    • Haha
    Reactions: D.shan and handley

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,683
    4,406
    113
    Woah... AKD pulled a stunner!. I wonder how much that's gonna worth in Geopolitical world.. India have found a new way to influence Pakistan. This world cup going to be renowned for political games rather than cricket... 🤌
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,856
    8,189
    113
    Woah... AKD pulled a stunner!. I wonder how much that's gonna worth in Geopolitical world.. India have found a new way to influence Pakistan. This world cup going to be renowned for political games rather than cricket... 🤌
    More like bargaining…wonder what was the magical number that convinced Pakistan to do backflip.

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Woah... AKD pulled a stunner!. I wonder how much that's gonna worth in Geopolitical world.. India have found a new way to influence Pakistan. This world cup going to be renowned for political games rather than cricket... 🤌
    pak was bluffing anyway, they are using Anura as excuse to save face
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    Australia match eke hitiya kiyala wedakut na. Nathi eka waasiyi
    මට නම් අවුල මූ ලන්කාවෙ දැනට උඩින්ම ඉන්න පුලුවන් T20 ප්ලෙයර් කෙනෙක්. මුගෙ ෆිට්නස් අන්තිමයි. තඩි බඩක් තියාගෙන බෝල් කරන්නෙ. මුගෙ සයිස් එකේ හැටියට කකුල් දෙකට වැටෙන strain එක වැඩී. ෆිට්නස් හොදට නැතිව මොඩර්න් ක්‍රිකට් ගහන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ssc pitch eka nan hondai wage. premadase t20 nawattanna one normal ewath
    ඒ උනාට ground එක පොඩි බන් . big මැච් වලත් බොලේ එලියට යනවා . .
    එදා මැච් එකෙත් වාහනයක වීදුරුවක් කුඩු වෙලා තිබ්බ
     
    • Like
    Reactions: Ysa Karu

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    මැච් එක බලන්න ලින්ක් එකක් දෙන්න webcric එක freeze වෙනවා එපා වෙනවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මට නම් අවුල මූ ලන්කාවෙ දැනට උඩින්ම ඉන්න පුලුවන් T20 ප්ලෙයර් කෙනෙක්. මුගෙ ෆිට්නස් අන්තිමයි. තඩි බඩක් තියාගෙන බෝල් කරන්නෙ. මුගෙ සයිස් එකේ හැටියට කකුල් දෙකට වැටෙන strain එක වැඩී. ෆිට්නස් හොදට නැතිව මොඩර්න් ක්‍රිකට් ගහන්න බෑ.
    Ape unta Ona do just enough to hang on to their place in the team

    Loku balaporottu ne , dupathe unta penna show daganna tibbanam unta hodatama ati
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    Super over 🙄

    උන්ගෙ අතෙ තිබුණු මැච් එක
    ------ Post added on Feb 11, 2026 at 2:35 PM
    ඒත් ගහනව.. අපේ උන් 8 ඩව්න් ගියා නම් ගහයිද ඔහොම ඒව

    rabada wikkane match eka. yoker 1k daganda ba
    උගෙ රාබඩ නෙ

    යකෝ 4 , 6
    ------ Post added on Feb 11, 2026 at 2:40 PM
     
    • Haha
    Reactions: Ysa Karu