ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,437
    168,628
    113
    එකමත් එක රටක
    ලංකාවේ උන්ට කෝමා ..
    ඌ ෆේල් වෙලා එලියට ගියේ . . Fb එකේ කැම්පේන් කරල කරලා avg 29ක් SR 135+ තියන් ගහපු එකාව අයින් කරල avg 18 තියන් ගිය අවුරුද්දේ ගහපු එකාව ගත්ත
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,156
    4,866
    113
    Sri Lanka
    Ape team selection dan yannema Facebook eken ne ban. Dassa captain una. Pawan awa. KJP awa. Thawa kaatata enna oni? Facebook Campaign ekak karanna witharayi tiyenne.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,150
    5,465
    113
    අද ලංකාව 80ක් ගහයි maximum. 100ක් ගහන්නෙත් නෑ. Today not good for Sri Lanka. AUS 165+ වදිනව.
    අහ් හ හාහා.. හරිනෙ කිවුව. කට්ටිය හිතුවනෙ 200+ පන්නයි කියල. පැතුම් අල්ලන් ඉදී. ඊළගට යන්නෙ කුසල්.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,156
    4,866
    113
    Sri Lanka
    හැබැයි මෙන්ඩිසා ව අයින් කරන්න නම් බැරි වුනා fb එකට . :rofl:
    දෙය්යන්ටවත් කරන්න බැරි වැඩක් බන් ඒක :ROFLMAO:. ඌයි පැතුමයි අද ගහන්න ඕනි.