ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,920
    165,807
    113
    එකමත් එක රටක
    දුනු පකයා හොදට දැම්මා බැනපු නිසා

    Bow And Arrow GIF by Barbara Pozzi
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    අපේ උන් මුලින් bat කරොත් කොහොමත් පරාදයි.

    ඊළඟට තියෙන්නේ

    :love2: :love2: පැතුම් කුසල් දෙකක් එකක් අල්ලන් ඉන්න තියෙන්නේ..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,757
    1
    15,000
    113
    අපේ උන් මුලින් bat කරොත් කොහොමත් පරාදයි.

    ඊළඟට තියෙන්නේ

    :love2: :love2: පැතුම් කුසල් දෙකක් එකක් අල්ලන් ඉන්න තියෙන්නේ..
    අද පැතුම්ට වදින්නෑති වෙයි. එකදිගට දිග ඉනිම් ගහන්න අමාරුයි
     
    • Like
    Reactions: kasun090354t

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,757
    1
    15,000
    113
    https://www.facebook.com/share/v/1D5oasKeKo/

    ඇයි අපෙ උන්ගෙ Skill Bar අසාමාන්‍ය විදියට අඩු. ඉන්දිය වල England, Aus වල පාන් කෑලි වල Skill Bar එකත් නිස්සන්කට වඩා හොදයි
    ------ Post added on Feb 22, 2026 at 4:59 PM