ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    අඩෝ මුන් 95ට all out නෙහ් සීයක්වත් ගැහුවේ නැහැ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    මුන් නම් අද විකට් ටික නිකන් දුන්නේ .
    උන්ගේ බොලින් වල හොද කමකින් ගත්ත විකට් නෙවෙයි . .
    එක තමයි යකෝ ලොන්තයො කියන්නෙ මුන්ට. මොලේ කලදක් නෑ ඔලුව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,791
    30,890
    113
    අඩෝ මෙහෙමනම් විකට් යන්න කිසිම විදිහක් නෑ බං. බලපන් පවන් ආව ගමන්ම ස්පිනර්ට පැනලා ගහලා විකට් එක විසිකරා, වෙල්ලා ඕවරේ 4 දෙකක් ගහලා තියෙද්දිත් ඊලග එකටත් කෙලින්න ගිහිං කැච් එකක් දුන්නා උන් එහෙම කෙයාලස් ගහන උන් නෙවෙයි බං.

    ඉන්ග්ලන්ඩ් ටීම් එක පල්ලෙකැලේදි 140ස් ගානකට කඩාගත්ත ගමන් බෙටින් සයිටි වල ඩොලර් මිලියන ගනන් බෙට් වැටෙන්න ඇති ලංකාව දිනනවා කියලා. ඒ ටික ලංකාවෙ ක්‍රිකට් ගෝඩ් ෆාදර් කෙනෙක් බලලා උන් ඩොලර් මිලියන ගානක් ඉන්ග්ලන්ඩ් උන් දිනනවා කියලා බෙට් කරලා අපේ උන්ට මැච් එක කන්න කියලා කියලා වගේ. ප්ලේයර්ස්ලටත් ඩොලර් මිලියන් ගනනින් ශෙයා එන විදිහට කරනවා ඇත්තෙ. ප්ලේයර්ස්ලට නම් උන් කැමති උනත් නැතත් ටීම් එකේ සෙල්ලම් කරන්න ඕනෙනම් එහෙම කරන්න වෙනවා ඇති.

    මේ පෙරහැර ගැන යාන්තමට හරි එන්න පුලුවන් නිගමනේ ඔච්චරයි මට නම්. මොකද මතක තියාගනින් මේ Sena රටක පිච් එකක් වත් නැත්තං ප්‍රේමදාස වගේ කුඹුරක්වත් නෙවෙයි ඈ පල්ලෙකැලේ.මෙහෙම වෙන්න කිසිම හේතුවක් නෑ වෙන
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,274
    1
    16,852
    113
    −273.15°C
    638220817_1219331860395582_1743231487496770584_n.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,653
    18,354
    113
    අඩෝ මෙහෙමනම් විකට් යන්න කිසිම විදිහක් නෑ බං. බලපන් පවන් ආව ගමන්ම ස්පිනර්ට පැනලා ගහලා විකට් එක විසිකරා, වෙල්ලා ඕවරේ 4 දෙකක් ගහලා තියෙද්දිත් ඊලග එකටත් කෙලින්න ගිහිං කැච් එකක් දුන්නා උන් එහෙම කෙයාලස් ගහන උන් නෙවෙයි බං.

    ඉන්ග්ලන්ඩ් ටීම් එක පල්ලෙකැලේදි 140ස් ගානකට කඩාගත්ත ගමන් බෙටින් සයිටි වල ඩොලර් මිලියන ගනන් බෙට් වැටෙන්න ඇති ලංකාව දිනනවා කියලා. ඒ ටික ලංකාවෙ ක්‍රිකට් ගෝඩ් ෆාදර් කෙනෙක් බලලා උන් ඩොලර් මිලියන ගානක් ඉන්ග්ලන්ඩ් උන් දිනනවා කියලා බෙට් කරලා අපේ උන්ට මැච් එක කන්න කියලා කියලා වගේ. ප්ලේයර්ස්ලටත් ඩොලර් මිලියන් ගනනින් ශෙයා එන විදිහට කරනවා ඇත්තෙ. ප්ලේයර්ස්ලට නම් උන් කැමති උනත් නැතත් ටීම් එකේ සෙල්ලම් කරන්න ඕනෙනම් එහෙම කරන්න වෙනවා ඇති.

    මේ පෙරහැර ගැන යාන්තමට හරි එන්න පුලුවන් නිගමනේ ඔච්චරයි මට නම්. මොකද මතක තියාගනින් මේ Sena රටක පිච් එකක් වත් නැත්තං ප්‍රේමදාස වගේ කුඹුරක්වත් නෙවෙයි ඈ පල්ලෙකැලේ.මෙහෙම වෙන්න කිසිම හේතුවක් නෑ වෙන
    සිත නිවන කතා...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987

    ape unge mole puke bn thiyenne. hamadama ohomane bn ghnne.ada amuthuwen wisesa deyak kale na awurudu 2,3k thisse ochchara thama
     
    • Like
    Reactions: $onny and zid2021

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    අඩෝ මෙහෙමනම් විකට් යන්න කිසිම විදිහක් නෑ බං. බලපන් පවන් ආව ගමන්ම ස්පිනර්ට පැනලා ගහලා විකට් එක විසිකරා, වෙල්ලා ඕවරේ 4 දෙකක් ගහලා තියෙද්දිත් ඊලග එකටත් කෙලින්න ගිහිං කැච් එකක් දුන්නා උන් එහෙම කෙයාලස් ගහන උන් නෙවෙයි බං.

    ඉන්ග්ලන්ඩ් ටීම් එක පල්ලෙකැලේදි 140ස් ගානකට කඩාගත්ත ගමන් බෙටින් සයිටි වල ඩොලර් මිලියන ගනන් බෙට් වැටෙන්න ඇති ලංකාව දිනනවා කියලා. ඒ ටික ලංකාවෙ ක්‍රිකට් ගෝඩ් ෆාදර් කෙනෙක් බලලා උන් ඩොලර් මිලියන ගානක් ඉන්ග්ලන්ඩ් උන් දිනනවා කියලා බෙට් කරලා අපේ උන්ට මැච් එක කන්න කියලා කියලා වගේ. ප්ලේයර්ස්ලටත් ඩොලර් මිලියන් ගනනින් ශෙයා එන විදිහට කරනවා ඇත්තෙ. ප්ලේයර්ස්ලට නම් උන් කැමති උනත් නැතත් ටීම් එකේ සෙල්ලම් කරන්න ඕනෙනම් එහෙම කරන්න වෙනවා ඇති.

    මේ පෙරහැර ගැන යාන්තමට හරි එන්න පුලුවන් නිගමනේ ඔච්චරයි මට නම්. මොකද මතක තියාගනින් මේ Sena රටක පිච් එකක් වත් නැත්තං ප්‍රේමදාස වගේ කුඹුරක්වත් නෙවෙයි ඈ පල්ලෙකැලේ.මෙහෙම වෙන්න කිසිම හේතුවක් නෑ වෙන
    පකක් කියනවා 🤣🤣🤣 2014 golden era එකෙන් පස්සෙ ලොන්තයො මෙහෙම collapse උනේ පලවෙනි වතාවට ද? නැත්තම් 100 වෙනි පාරටද? හිත හදාගන්න හොදයි ඔහොම කතා
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අඩෝ මෙහෙමනම් විකට් යන්න කිසිම විදිහක් නෑ බං. බලපන් පවන් ආව ගමන්ම ස්පිනර්ට පැනලා ගහලා විකට් එක විසිකරා, වෙල්ලා ඕවරේ 4 දෙකක් ගහලා තියෙද්දිත් ඊලග එකටත් කෙලින්න ගිහිං කැච් එකක් දුන්නා උන් එහෙම කෙයාලස් ගහන උන් නෙවෙයි බං.

    ඉන්ග්ලන්ඩ් ටීම් එක පල්ලෙකැලේදි 140ස් ගානකට කඩාගත්ත ගමන් බෙටින් සයිටි වල ඩොලර් මිලියන ගනන් බෙට් වැටෙන්න ඇති ලංකාව දිනනවා කියලා. ඒ ටික ලංකාවෙ ක්‍රිකට් ගෝඩ් ෆාදර් කෙනෙක් බලලා උන් ඩොලර් මිලියන ගානක් ඉන්ග්ලන්ඩ් උන් දිනනවා කියලා බෙට් කරලා අපේ උන්ට මැච් එක කන්න කියලා කියලා වගේ. ප්ලේයර්ස්ලටත් ඩොලර් මිලියන් ගනනින් ශෙයා එන විදිහට කරනවා ඇත්තෙ. ප්ලේයර්ස්ලට නම් උන් කැමති උනත් නැතත් ටීම් එකේ සෙල්ලම් කරන්න ඕනෙනම් එහෙම කරන්න වෙනවා ඇති.

    මේ පෙරහැර ගැන යාන්තමට හරි එන්න පුලුවන් නිගමනේ ඔච්චරයි මට නම්. මොකද මතක තියාගනින් මේ Sena රටක පිච් එකක් වත් නැත්තං ප්‍රේමදාස වගේ කුඹුරක්වත් නෙවෙයි ඈ පල්ලෙකැලේ.මෙහෙම වෙන්න කිසිම හේතුවක් නෑ වෙන
    Patum & Kusal both out early and defeat. Its really simple as that
     
    • Like
    Reactions: zid2021