එහෙමත් නෑහෑ බන්. අපේ උන් පට්ට පෝම් ඒකේ ඉදලා බල්ලට ගිය පලවෙනි පාර නෙමේ නේ මේ. මුන් මේ සෙල්ලන් කරන විදිහේ පට්ට අවුලක් තියනවා. සූදු කාරයින්ට ඕනේ විදිහට දුවන ගතියක් තියනවා මුන්ගේ.පකක් කියනවා2014 golden era එකෙන් පස්සෙ ලොන්තයො මෙහෙම collapse උනේ පලවෙනි වතාවට ද? නැත්තම් 100 වෙනි පාරටද? හිත හදාගන්න හොදයි ඔහොම කතා
