ලෝන්තයෝ නැත්නම් අද NZ ඔතන නෑ ................!!hamboo ape lonthayanta anith team gahanawa wage gahuwe NZ la...
අම්මෝ ඩස්පයන්ට ඔහොම පුපවල් පැලෙන්න ගැහුවොත් සතුටට කලිසමේ බඩු යයිපට්ට ගැහුවා ............
ඔහොම ගහන්න ඕනේ ඩසපයන්ට බන්
ඌ කොහොමද බන් ගැහුවේ එහෙම .අම්මෝ ඩස්පයන්ට ඔහොම පුපවල් පැලෙන්න ගැහුවොත් සතුටට කලිසමේ බඩු යයිහැබැයි බුම්‍රා පෝලියෝ කාරයෙක් වගේ බෙල්ල ගස්ස ගස්ස ඔහෙක් ඔහෙක් කරන් ආවම ෆින් ඇලන්ලා ඇබරි
![]()
ai WTC eka eka parak dinnane.SA ewunta kawadawath world cup ekak dinanna bari wei wage. Un first round eka nam gahanawa loweth nathi wenna. Kockout walata aapu gaman kela wenawa. New Zealand final ekath dinnoth hodai. Hamadama second place nathnam.
Eke knockout rounds naa ne machan. Semi Final, Quarter Final eddi thama pissu kelinne. Ada nam habayi toss ekath lost una ne.ai WTC eka eka parak dinnane.
madai supiri match ekak balanna hitiya. melo rahak naha. arishte beela roman karayonta gahnwa wage gahuwe.
NZ එක්ක knockouts ඔක්කොම කාල ඉන්නේ මුන් ICC ටුනම්න්ට් වල . 4 - 0Eke knockout rounds naa ne machan. Semi Final, Quarter Final eddi thama pissu kelinne. Ada nam habayi toss ekath lost una ne.