Ice cream vs Frozen dessert

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    උබලා දන්නවා ඇතිනේ මේ දෙකේ වෙනස
    සරලව කිව්වොත් අයිස් ක්‍රීම් කියන්නේ කිරි වලින් හදන දෙයක්
    ෆෝසන් ඩෙසට් කියන්නේ වෙජිටබල් ඔයිල් වලින් හදන දෙයක්

    මේ දෙකේ වෙනස හොයන්ඩ කොච්චර අමාරුද කිව්වොත් ඉන්දියාවේ වෝල්ස් එකෙන් හදන ෆෝසන් ඩෙසට් මිනිස්සු කන්නේ අයිස් ක්‍රීම් කියලලු,
    මේ ලදී ඔය සීන් එකට නඩුවකුත් ගියා

    ලංකාවෙත් එලිෆන්ට් හවුස් එකේ අයිස් ක්‍රීම් වල වෙජිටබල් ෆැට් තියනවා කියලා උන්ගේ බොක්ස් එකේ ගහලා තියනවා

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද? ඇත්තටම අපි කන්නේ අයිස් ක්‍රීම්ද කියලා
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    There is no proper Ice Cream - No real "creaminess" in any of the products and way too sugary.:oo:
    (I am not talking about imported ones)
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Highland Ice cream :yes:

    Ingredients
    Fresh Milk, Sugar, Dairy Cream, Glucose Syrup, Permitted Stabilizers and emulsifiers, Permitted colours ( E102,E122,E124), Nature Identical Vanilla Flavour
     
    Last edited:
    • Like
    Reactions: navinnuwan

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එලිෆන්ට්හුස් නම් තනි අයිස්. මොන ලබ්බට කනවද දන්නේ නැ. ලංකාවේ හරියට අයිස්ක්‍රීම් කන්න Sundae විකුණන තැනකට යන්න ඕනේ
     
    • Like
    Reactions: navinnuwan

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Highland chocolate eka thama daily kanne. Thawa imorich podi icecream cone ekak wage kanawa sathiyakata serayak.
    Highland eka thama supermarket icecream walin hodama matanam. maybe except for imorich expensive shit
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Try chocolate flavored ones
    :yes:

    Highland Ice cream :yes:

    Ingredients
    Fresh Milk, Sugar, Dairy Cream, Glucose Syrup, Permitted Stabilizers and emulsifiers, Permitted colours ( E102,E122,E124), Nature Identical Vanilla Flavour
    Highland, Abewela awulak na wage

    කාපුවගෙන් හයිලන්ඩ් + කොත්මලේ තමා හොඳ . Elephant හවුස් Imorich එක හොඳයිද ?
    හයිලන්ඩ් තමා හොද බන් මම හිතන්නේ

    thanks ban

    thanks ban

    Bumpation :rolleyes:
    thanks ban

    thanks ban

    thanks ban
     
    • Like
    Reactions: ryandok