හැබැයි ඉඩමක අවුරුදු ගානක් පදිංචි වෙලා හිටියොත් ඒක එයාට අයිති වෙනවා හරි ජීව්ත භුක්තිය තියනවා හරි කියලා මොකක්ද මගුල් නීතියක් තියේ නේද
kalawarodaya kiyana eka bn,eeka naa,munwa elaaganna bari eka thama awulaහැබැයි ඉඩමක අවුරුදු ගානක් පදිංචි වෙලා හිටියොත් ඒක එයාට අයිති වෙනවා හරි ජීව්ත භුක්තිය තියනවා හරි කියලා මොකක්ද මගුල් නීතියක් තියේ නේද
naa machanඅවුරුදු ගාන ඔප්පු කරන්න ලියකියවිලි තියෙනවාද? නැත්නම් අවුලක් නෑ.
Badu idam wala owa tinne...sinnakara owa oppu karanna amarui untaහැබැයි ඉඩමක අවුරුදු ගානක් පදිංචි වෙලා හිටියොත් ඒක එයාට අයිති වෙනවා හරි ජීව්ත භුක්තිය තියනවා හරි කියලා මොකක්ද මගුල් නීතියක් තියේ නේද
gahala panna thiyanawanum hodai,wate unuth un ekka hawul bn ekaiදෙකක් දීල එලියට දාල වාඩිය ගලවලා විසික්කරපං. ඌ පොලීසි ගියොත් පොලිස් කාරයාට පගාවක් දීල ඌව බය කරපං. කුඹුර හාල වගා කරපං.
ඔය අඩුකුලේ පරයො දන්නෙ ගුටි භාෂාව විතරයි. වෙන දෙයක් දන්නෙ නෑ. උඹල ඔලුව නමන්න නමන්න ඕක කරේ නගින්න එනව.
ඕවට නඩු දැම්මත් හත් අවුරුද්දක් යනව නඩු ව කියන්න. මෝෂන් දදා නඩුව අදින්න තියෙන්නෙ නඩුව යනකොට ඕක මැරිලත් ඉඳී.
Badu idam wala owa tinne...sinnakara owa oppu karanna amarui unta
අම්මටසිරි මම ඒක දැනගෙන හිටියෙ නෑkalawarodaya kiyana eka bn
samatha mandale dala thiyenne machan,eeke decision ekak thama naaඅවුරුදු ගාන ඔප්පු කරන්න ලියකියවිලි තියෙනවාද? නැත්නම් අවුලක් නෑ.
එහෙනම් උබලාට වාසී.naa machan
------ Post added on Jun 24, 2022 at 8:37 PM

ow bn minissu uge paththa gannawane,samatha mandaleth mona weida danne naaඑහෙනම් උබලාට වාසී.
ලෝයර්ස්ලා නඩු දාන්න කියන එක වැරදී. එහෙම කරන්නම ඕනෙ නෑ. සමථ මණ්ඩලයෙන් වැඩේ කෙලවර කරගන්න බලන්න.
අනික ඒ මිනිහාගෙන් දැන් කුලී හම්බෙනවාද? ඒවා ගන්න එපා. ගත්තොත් වෙන්නෙ උඹලා ඌව තාම ඉඩමෙ වැඩ කරන එකා කියලා පිලිගත්තා වෙනවා.
ගේමක් ඉල්ලපන්. ඌට යන්න තැනක් තියෙනවාද බලලා, පොලිසියටත් කියලා අයින් කරපන්.
හැබැයි මේ කාලෙ මනුස්සයෙක්ව අයින් කරද්දි ඌට වෙන ඉන්න තැනක් නැත්නම්..මිනිස්සු ඌගෙ පැත්ත ගන්න පුලුවන්. මේ කාලෙ ආර්තිකය කචල් නිසා.
සමථ මණ්ඩලයට වඩා උඩින් ඉන්න කෙනෙක් ලව්වා(ඌටත් ටිකක් සලකලා ) පොඩි බලපෑමක් කරන්න.
Ubala polisi giya...ahen samatha mandaleta denma ....Ahemane???ow bn minissu uge paththa gannawane,samatha mandaleth mona weida danne naa
habai uuta poddak salaka wade goda daaganna puluwannum hari thamai
ow machanUbala polisi giya...ahen samatha mandaleta denma ....Ahemane???
Ohoma piliwalata giyma settle wenne nethuwa oyage kalaya aparade...okata balayak nee order akak denna..polisiyatawath nee idam sambanda balathala..ekai okata dala tinne pwa kalaya yana wedaow machan

thank you macahn,meka mechara kal handle kare ape ammai thathai,thatha nadu kiyanawata akamathi kalinuth idam naduwakata gihilla anthimedi court ekn case eka atha ariya ekaiOhoma piliwalata giyma settle wenne nethuwa oyage kalaya aparade...okata balayak nee order akak denna..polisiyatawath nee idam sambanda balathala..ekai okata dala tinne pwa kalaya yana weda
Land case akaka order akak denna balayak tinne district courts walata...palayan lawyer kenek gawata gihin case akak file karapan..district court weda karana talent lawyer kenek allapan...
-Oyalata society knowledge madi eken oyala watee yawanawa kattiya(sorry mehema kiwwata)..oic kiwwe nedda meka gena???-
Mee widiyata karanna nethnam oka tawa aurudu 10k yanakan settle wenne nee anika athakota oyalatamai awasi..
Nadu walata e taram kalak yana akak nee sakshi parshawa adu nisa..eken oka ikmanata goda danna puluwan wei...bedum nadunam tamai kal yanne...![]()

ඉඩම සම්බන්ධව කේවියට් restriction එකක් දාන්න ලෝයර් කෙනෙක් අල්ලලා. එතකොට ආයෙ උට ඔප්පු හදන්න එහෙම බෑ හොරෙන්වත්. උඹ ඉන්නෙ කොහෙද? හෝමාගම හොඳ ලෝයර් කෙනෙක් ඉන්නවා ඔය වැඩ වලට. ඕනනම් කන්ටැක් info දෙන්නම්. අවුරුදු 10ක් භුක්ති වින්දා කියල ඌට ඔප්පු කරන්න පුළුවන් නම් වැඩේ අමාරුයි. එහෙම බැරි නම් එච්චර කේස් එකක් නෑ. මුලින්ම පොලිසියෙ පැමිණිල්ලක් දාන්නehema karanna puluwanda,un gihilla antriyak dai balen eliyata damma kiyala,law eka paththen apita restriction order ekak wage ganna kramayak thiyanawada