Ideal Idea

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    BAUM MACHAN.

    JAYA WEWA UBALATA

    ela machan

    good luck

    එල එල මචං ජයවේවා!

    එල එල කොරගෙන යමන් මස්සිනා දෙන්න පුළුවන් සප් එක දෙනවා ;)

    ජය වේවා සාහෝ....
    fb like 1කක් දැම්මා:D

    අපි කරන්නෙත් advertising :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1680777

    ela machan
    bump

    thanx machan
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    එක්කෙනෙක් ටැග් දාල ෆ්‍රී add කියල.යකෝ කල කිරෙනවා.මම මේ එලකිරියෙන් උදව්වක් ඉල්ලුවමයි.මගෙන් උදව්වක් ඉල්ලපු ඕනේ කෙනෙකුට මන් පුළුවන් උපරිමයෙන් අද වෙනකල් මේකේ උදව් කරලා තියෙනවා.මන් දෙයක් ඉල්ලපුවම මේකේ ඉන්න සමහර උන් කරන දේවල් දැක්කම කල කිරෙන්ව සිරාවටම.:angry::angry::dull::no::no:
    ගනන් ගන්න එපා සාහෝ, සමහරු එහෙම තමා, මටත් කලකිරෙනවා සමහරු කරන දෙවල් දැකලා....
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔබගේ අවශ්‍යතාවය සිහින නිවසකට සැලස්මක්ද ?
    -ඔබගේ අවශ්‍යතාවය ඔබේ නිවසට ඔබේ වෙළදසැලට ඔබේ ආයතනයට නිහඩ ආරක්ශකයෙක්ද(CCTV )?
    -ඔබට අවශ්‍ය ආකාරයට අඩු වියදමින් ඔබගේ නව නිවස විද්‍යුත් පද්ධතිය සකසා ගැනීමටද?
    -ඔබගේ මංගල උත්සවයට අවශ්‍ය උත්සව සැරසිලිද ?
    -ඔබගේ ජිවිතයේ වටිනා අවස්ථාවක් ඡායාරූප ගතකරගන්නට ද ?.
    -ඔබගේ උත්සව අවස්තාවට විනෝදය එක්කරිමට අවශ්‍ය මියුරු සංගීතය ද ?.
    ඔබගේ අදහස් වලට ගරු කරම්න් ඔබේ සිතෙහි ඇදී ඇති අලංකාර සිහිනයට අපි එකතුවී ජීවයක් ලබාදෙමු

    ගෙවල් හදලා හොදට මගුලකුත් කරිය කරල දෙනවා වගේ:P:P...
    ලංකව වටේටම සේවා සපයනවාද, නුවර ඒරියා එකට විතරද:baffled:....

    ෆ්බ් ලයික් එකකුත් දැම්ම ඔන්න:love:....

    ගුඩ් ලක් මචන්, වඩේ හිට් වෙන්ඩ කියලා විෂ් කරනවා
    1.gif
     
    Last edited:

    onna elakiri kollo.danata kandy saha awata karanawa.kurunegala,mathale kegall,wage..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ බං..

    ජය වේවා... ව්‍යාපාර සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    good luck machan

    කට්ටිය සෙට් වෙලා පටන් ගත්ත එක හොදයි.
    එකා සැමටත් සැම එකාටත්!!!!

    ජයවේවා!!!

    එළකිරියෙ උන් සෙට් වෙලා ගෘප් කම්පැනි එකක් දැම්ම නං හරි.
    සියළු ම දේ එකම වහලක් යටින්.
    දත් ගැලවීමේ (මම)සිට පෝර්න් ෆිල්ම්ස් (වලතරයා) දක්වා සියළුම සේවා!

    hmmm something to think about :yes: :yes: :yes:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ජයවේවා...!! සැරදේවා...!!
    (සැරදේවා කිව්වෙ සැර ජාති :):))